IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


රජය පොන්සේකාගෙන් පළිගන්නවා’

දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්න, වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.



අදහස් (0)

රජය පොන්සේකාගෙන් පළිගන්නවා’

රත්නේ Tuesday, 20 September 2011 06:25 PM

ඒක සත්‍යයි. ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන ජඩයෙක් වීරයෙක් ලෙසත්, විරුද්ධ නම් දෙවියො වුණත් දේශ ද්‍රෝහියෙක් ලෙසත් හංවඩු ගහන කාලයක්නෙ මේක.

:       0       0

වයි. පී. රත්න Tuesday, 20 September 2011 07:13 PM

දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම අසාධාරණයි .

:       0       0

අසේල මුතුකුඩ Tuesday, 20 September 2011 10:09 PM

ෆොන්සෙකා බබා.......

:       0       0

සමන් ජයසේකර Wednesday, 21 September 2011 07:27 AM

ෆොන්සේකා බබෙක්ද,නැත්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරවරයෙක්. රට බේරා ගැනීමට උර දුන් වීරයෙක්. අපි එක අමතක නොකළ යුතුයි. ෆොන්සේකා මහින්දට චන්දෙදි සපෝර්ට් කලානම්, අද ෆොන්සේකාගේ ඔය වැරදි මොනවත් නැහැ. ලොකු පෝස්ට් එකක මෙලහට. ..

:       0       0

ලක්මාල් Wednesday, 21 September 2011 08:42 AM

ආණ්ඩුවට පක්‍ෂ නම් ඕන කෙනෙක් වීරයෙක්

:       0       0

බොනී Wednesday, 21 September 2011 09:15 AM

මම ඔබට එකගයි ... සමන් ජයසේකර

:       0       0

ලිංගිකා සිරිවර්ධන.. Wednesday, 21 September 2011 09:09 AM

"රජය ෆොන් සේකාගෙන් පලිගන්නවා" නෙමේ. "ෆොන්සේකා රජයෙන් පලිගන්නවා.."

:       0       0

අනුර Wednesday, 21 September 2011 09:36 AM

කවදා හරි ඇත්ත ජය ගන්නවා

:       0       0

වසන්ත නාත් පතිරත්න බිබිල Wednesday, 21 September 2011 11:29 AM

ඒ දවස්වල යුද්ධය කළානම් අද කොහොමද රටේ නියම නායකයෙක් නැතිනම් පොන්සේකා කොහොමද විරයෙක් වෙන්නේ.පව් තොත්තබබා

:       0       0

මාලක ජයවීර Wednesday, 21 September 2011 01:21 PM

ඔහු යුධ හමුදාවට හොද සෙබළෙක් නමුත් දේශපාලනයට සුදසු නෑ

:       0       0

නසාර් Wednesday, 21 September 2011 03:27 PM

අනතෝ ජටා බහී... ජටා

:       0       0

කාරියවසම් Wednesday, 21 September 2011 03:40 PM

රනිල්ගේ කාලේ පොන්සේකාගේ වීරකම් පෙන්වලා යුද්ධය දිනන්න තිබුණානේ .... ඇයි ජනාධිපතිතුමා එනකම් හිටියේ

:       0       0

ප්‍රසන්න Wednesday, 21 September 2011 03:54 PM

සරත් පොන්සේකා ලෝකයේ විශිෂ්ඨ පුද්ගලයෙක්.ජනාධිපතිතුමා ඔහු ඉක්මනින්ම නිදහස් කරාවි

:       0       0

පෙරේරා Wednesday, 21 September 2011 06:26 PM

කාරියවසම්! රනිල් කාලෙ ෆොන්සේකා හමුදාපති නෙවෙයි. එහෙමනම් මහින්ද චන්ද්‍රිකාගේ කාලෙ අගමැති නේද? යුද්දේ කරන්න තිබුනනේ එහෙම ඉදන්.

:       0       0

චමත් Wednesday, 21 September 2011 06:55 PM

අපි සරත් පොන්සේකාට ආදරෙයි නිර්භීත නායකත්වයට ජනාධිපතිතුමාට එයටත් වඩා ආදරෙයි. සරත් පොන්සේකා ඉල්ලු දේ නොදුන් නිසා ..දේශපාලනයට ආවා මම කාරියවසම්ට එකගයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1056 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site