දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘රාජ්‍ය ආයතන විකුණනු එපා‘
තිවංක Monday, 24 October 2016 08:20 AM
මේක හරි මෝඩ වැඩක්. පාඩු ලබන කාර්යක්ෂමතාවයෙන් අඩු ආයතන රජය යටතේ තියාගෙන සිටීමෙන් පලක් නැහැ. එකේ බර අන්තිමේ මහජනතාවටමයි පැටවෙන්නේ. විකුනන්න පුළුවන් ඒවා විකුනන්න ඕනේ. නැත්තන් කෙටි කාලයකට හරි පුද්ගලික අංශයේ කළමනාකාරිත්වයකට යටත් කරන්න ඕනේ. (බ)
ප්‍රදීප් Monday, 24 October 2016 08:35 AM
මහජනතාවට බරක්වෙලා අධික පාඩු ලබන ආයතන ටික මේ හාමුදුරුවන්ට බාර දෙන්න.(බ)
කපිල Monday, 24 October 2016 09:15 AM
කිසිම සේවයක් නැති , ආචාර ධර්ම දන්නේ නැති පාඩු ලබන ආණ්ඩුවේ ආයතන වලට බැණ බැණ මේ මිනිස්සු පෙත්සම් වලට අත්සන් කරනවා . (හේ)
සෙනෙවි Monday, 24 October 2016 11:29 AM
සෞඛ්‍ය සේවය, වාරිමාර්ග, ජලසම්පාදන, විදුලිය, අධ්‍යාපනය සපයන රාජ්‍ය ආයතන විකිණුවට පස්සේ තේරෙයි ඔය ඒකට සහයෝගය දෙන අයට (නි)
ඉන්ද්‍රජිත් Monday, 24 October 2016 12:45 PM
අපේ හාමුදුරුවනේ, විකුණන්න එපා කියලා නෙමෙයි මේවා කරන්න ඕනෑ, හොරාකන්න එපා කියලයි (නි)