සරත් ගාමිණී හෙට්ටිආරච්චි අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 8 සහ 9 පැවැත්විණි. ගම්පොල නගරාධිපතිතුමා හා ලංකා බැංකු මධ්‍යම පළාත් කළමනාකාරතුමියද මෙයට සහභාගී විය. මෙම තරගාවලියේ ශූරතාවය මහනුවර තැපැල් කණ්ඩායමට හිමිවූ අතර අනු ශූරතාවය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිමි විය.

2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය ආයතන අතර දීප ව්‍යාපත්ත ක්‍රිකට් තරගාවලිය