IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රජයට පාඩු කළැයි ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු අත්අඩංගුවට

(රෝෂන් තුෂාර)

එක්සත් ජාතික පක්ෂයේ "සිරිකොත" පක්ෂ මූලක්ථානය අලුත් වැඩියා කිරීම සඳහා  ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රම වේදය අනුගමනය නොකර යොදවා ගැනීමෙන්  රජයට පාඩු කළේ යැයි කියන එම සංස්ථාවේ නිලධාරියකු අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගැනිණි.

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය “ සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද, සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර  නිලූ දිල්හාර විජේදාස නැමැති එම සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (3)

රජයට පාඩු කළැයි ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු අත්අඩංගුවට

අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 01:40 PM

පුතාණෝ දැන් හැංගෙන්න තැනක් හොයා ගනින් !

:       2       9

ලංකා Thursday, 16 October 2025 01:49 PM

ඒ කාලේ සජිත් නිවාස ඇමැති ඉංජිනේරු සංස්ථාව තියෙන්නේ ඔහු යටතේ... සජිත් මෙයට වගකිව යුතුයි.

:       1       7

සමන් - ඕමානය Thursday, 16 October 2025 02:30 PM

මට හිතෙන්නේ ඔය නිලධාරියා කටයුතු කරන්න ඇත්තේ ඉහළ තැනවල උපදෙස් අනුව කියලා. ඉතින් අත්අඩංගුවට ගන්න ඕනෑ ඒ වැඩේට අනුමැතිය දුන් අයවයි. මේකත් අර "නිසි පරීක්ෂණයකින් තොරව " ගත් තීරණයක් බවයි පෙනෙන්නේ. අනේ මන්දා. මිටි තැනින් වතුර බහිනවා වගෙයි. ඕකෙන් වෙන්නේ රජයේ නිලධාරීන් වැඩ කරන්න බය වෙන එකයි...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site