IMG-LOGO

රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ

දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ලින්ඩ්සි හොයිල්ගේ මැදිහත් වීමෙන්, චීන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට විරෝධයක් එල්ල වූයේ, චීන රජය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට තහංචි සහ සම්බාධක පැනැවීමට පියවර ගෙන ඇති බැවිනි.

කෙසේ නමුත් දෙරට අතර, හටගත් අර්බුදය මේ වනවිට සමතයකට පත් වී ඇති බවත්, චීන උප ජනාධිපති වැංග් කිෂැං ට මහ රැජින අසලට ගොස් අවසන් ගෞරව දැක්වීමට ඉඩ ලැබෙනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (6)

රැජිනට ගෞරව දක්වන්න චීන නියෝජිතයනට අවසර නෑ

sampath Saturday, 17 September 2022 10:48 PM

ගති ගුණ අතරින් අපි තාමත් වනන්තරේ

:       2       6

යෝගා Sunday, 18 September 2022 03:56 PM

අපි නෙමෙයි ඔවුන් තාමත් වනන්තරේ....

:       0       8

podi mole Sunday, 18 September 2022 12:43 PM

යකෝ මළගෙදර ගිහිල්ලත් මුන්ගේ ඝනකම බලන්න වෙලානේ

:       0       14

කිරි පුතා Sunday, 18 September 2022 07:55 PM

කුණුවෙලා යන කයෙනුත් ප්‍රශ්න ඇති කරගන්නවා. කවදා ජීවිතේ සැබෑව දකින්නද?

:       0       0

Janaka Monday, 19 September 2022 04:50 AM

ශතවර්ෂ දෙකක් ලෝකයේ රටවල් මංකොල්ල කෑ අහංකාර, උද්දච්ච රජ පවුලක අවසානයට මෙසේ සනිටුහන් වන වගයි....

:       0       1

wijesena Monday, 19 September 2022 08:12 AM

මනුස්සයා මැරුණට පස්සේ ඔය මවාගත්තු තානාන්තර මොකටද? මොනවා වුණත් එකයි. අපේ රටේ වුණත් ඉතිහාසය දැනුවත් නැද්ද මේ තරම් දඟලන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site