IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රැජිනට ගෞරව කළ කාන්තාව

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ​ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි.

වනිස්සා නන්දකුමාරන් නැමැති 56 හැවිරිදි ඇය බ්‍රිතාන්‍ය බලා ගොස් ඇත්තේ 1980 දී වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මැයගේ ඥාතිවරයෙකු වන වෛද්‍යලිංගම් දොරේසාමි ට 1937 දී 6 වැනි ජෝර්ජ් රජු විසින් නයිට් පදවියක්ද ප්‍රධානය කර තිබෙන තිබේ.

වනිස්සා නන්දකුමාරන් ඇයට ලැබුණු අවස්ථාව ගැන මෙසේ අදහස් දක්වා තිබේ. මට මෙවැනි අවස්ථාව ලැබේවි යැයි බලාපොරොත්තු වුණේ නැහැ. රැජිනට ගෞරව දැක්වීමට ප්‍රථමයෙන් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ගොඩක් සතුටු වුණා. අව්ව වැස්ස බාධාවක් කර නොගෙන මා රැජිනට ගෞරව දැක්වූවා. ’

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්විසින්ටර් දෙව්මැදුරේදී පැවැත්වෙයි. මේ වනවිට දේහය ලන්ඩන් නුවරට ගෙනැවිත් ඇති අතර එය මහජන ගෞරවය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.

(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (5)

රැජිනට ගෞරව කළ කාන්තාව

piyal Wednesday, 14 September 2022 02:20 PM

ඉතින් අපිට මොකද?

:       19       33

බද්රානි Wednesday, 14 September 2022 03:54 PM

ආ..ඒත්, මම පුදුම උනා ලාංකික සම්භවයක් තියනවා කිව්වම සිංහල කාන්තාවක්ද කියලා. ඔය බටහිර රටවල වාසය කරන බොහොමයක් සිංහලයින් ආවඩන්නේ, රුසියාවට හා චීනයටනේ. එත්, ද්‍රවිඩ ජනතාව එහෙම නැහැ, ඔවුන් කෙලෙහිගුණ දන්නා ජාතියක්. මොනා උනත්, කාපු පතේ පහරන ගතිය ඔවුන්ට නැහැ. ඔවුන් කෘතවේදියි..

:       10       23

Rukmal Wednesday, 14 September 2022 05:05 PM

සහතික ඇත්ත කතාව, මම ජීවත් වෙන්නේ කැනඩාවේ... මෙහෙට එන්න කලින් මමත්, රුසියාව, චීනය ගැන සැහෙන භක්තියක් තිබුණා. පස්සේ තේරුණේ ඔවුන්ට ඕනේ අපේ රටේ දුෂිත පාලකයින් තියාගෙන ඔවුන්ගේ වාසිය ගන්න හැර රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නැහැ. කැනඩාවේ අපිට නිදහස සමාන අයිතීන් හැම දෙයක්ම තියෙනවා. අපි විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකින්ම මිනිස්සු කැනඩාවට එනවා. මෙහෙ නිදහස භුක්ති විඳිනවා. ඒත් සමහර ලාංකික සිංහල මිනිස්සු තවමත් අපිව ණය උගුලක දාපු, අපේ රටට කෙලවපු චීන්නුන්ට ආවඩනවා. පුදුම ගුණමකු කාලකන්නි, කැනඩාවෙන් යැපෙන ගමන් චීනාගේ හොඳ කියනවා...

:       6       14

kamalWednesday, 14 September 2022 07:21 PM

කව්රුත් අපිට බලෙන් ණය දුන්නේ නැහැ. අපි පත්කළ පාලකයින් විසින් පටු දේශපාලන වාසි තකා මේ රට ණය උගුලක හිර කළා. මේ තත්වයට වග කිව යුත්තේ චීනය හෝ රුසියාව නොව, රටේ පාලකයින් පත් කළ අපිමයි...!

:       0       0

පුලස්ථි Wednesday, 14 September 2022 10:58 PM

ඒ කියන්නේ පෝලිමේ පළවෙනියාට ඉඳලා. ඕක කජ්ජක්නේ. පෝලිම්වල පළවෙනියාට පැනගන්න ගැහැණු කට්ටිය හරිම දක්ෂයි. ලංකාව නම් පෝලිම්... පෝලිම් නම් ලංකාව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 83 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 62 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 574 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි
2025 මැයි මස 03 389 0

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට
2025 මැයි මස 03 164 0

සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 570 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1172 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site