මහාධිකරණයේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පෙනීසිටීම සඳහා වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට අධිකරණයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර, එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යෑමට කොරියානු සමාගමකට අවසර දීම හේතූවෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාට වරෙන්තු නිකුත් කර තිබේ.
එම නඩුවද අද කැඳවීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජිත මහාධිකරණයට එයි