(අතුල බණ්ඩාර සහ දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ නව ප‍්‍රවාහන ක‍්‍රීඩා හා යෞවන කටයුතු සමුපකාර වෙළෙඳ හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රි සුසිල් ගුණරත්න මහතා අද(16) උතුරු මැද පළාත් ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි දිවුරුම් දුන්නේය.
හිටපු ප‍්‍රවාහන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය පළ කරමින් සිය තනතුරින් ඉවත් විම හේතුවෙන් පුරප්පාඩු වු මෙම අමාත්‍ය ධුරයට සුසිල් ගුණරත්න මහතා පත් කර තිබේ..
 
(ඡායාරූප- දයාරත්න ඇඹෝගම)

								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රංජිත්ගේ පුරප්පාඩුවට සුසිල් ගුණරත්න
gamini Tuesday, 16 May 2017 05:22 AM
අලුත් මූණු හොඳයි.
Sanjeewa Tuesday, 16 May 2017 08:31 AM
එන පාර පලාත් සබාවට යන්න බැරි එකේ පිනට දුන්න දේ ලබාගන්න.