IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රාජකීය - ශා. සෙබස්තියන් - ධර්මපාල විදුහල් අවසන් පුර්ව වටයට එති

වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් පුර්ව වටයට මහනුවර ධර්මපාල, කොළඹ රාජකීය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් යන විදුහල් සුදුසුකම් ලබා ගැනීමට සමත්වුහ. අර්ධ අවසන් පුර්ව වටයේ තරගවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 27 කින් පරාජය කිරීමට ධර්මපාල විදුහල සමත්විය.   කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර පැවැති තරගයෙන් රාජකීය විදුහල ඩක්වත් ලූයිස් න්‍යායට අනුව ලකුණු 2 ක ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 21 ක ජයක් ලැබීය.

අර්ධ අවසන් පුර්ව තරග ප‍්‍රතිඵල:

රාජකීය විදුහල සහ රිච්මන්ඞ් විදුහල අතර තරගය

රාජකීය විදුහල  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 141 (තිරාන් ධනපාල 56, චාමික කරුණාරත්න 17, චමත් සලංක 27/4, තිලංක විජේරත්න 7/2)රිච්මන්ඞ් විදුහල  ඕවර 36 කදී කඩුලූ 7 ක් දැවී 126 (පසිඳු ගුණසේකර 46, තිලංක විජේරත්න 21, චාමික කරුණාරත්න 26/2, බුද්ධික අර්සකුලරත්න 18/2)

ශාන්ත තෝමස් විදුහල සහ මහනුවර ධර්මපාල විදුහල අතර තරගය

ධර්මපාල විද්‍යාලය  ඕවර 48.3 කදී 157 (බිමන්ත ලක්ප‍්‍රිය 65, කෝසල ධනංජය 37, හේෂාන් හසංක 24/4, චතුර්ත රණවීර 29/2, කසුන් රංගන 36/2)ශාන්ත තෝමස් විද්‍යාලය  ඕවර 47.1 කදී 130 (ලසිත් ලක්‍ෂාන් 26, රසිඳු දිලූෂ 23, චතුර්ත රණවීර 17, හිමාෂ ලියනගේ 18/5)

ශාන්ත සෙබස්තයන් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 50 කදී කඩුලූ 7 ට 158 (ඩිල්ෂාන් සේනානායක 40, මාලන් ප‍්‍රනාන්දු 15, සචින්ත සිල්වා නොදැවී 24, ශෂික ප‍්‍රනාන්දු නොදැවී 21, හෂාන් වීරතුංග 14/2, සවීන් ගුණසේකර 23/2)ශාන්ත පීතර විදුහල  ඕවර 45.3 කදී 137 (අකලංක පලිහේන 35, රන්ජුල මධුෂාන් 33, පන්ඩුල ජයමාන්න 23, රොමේෂ් ප‍්‍රනාන්දු 29/3)

   



අදහස් (0)

රාජකීය - ශා. සෙබස්තියන් - ධර්මපාල විදුහල් අවසන් පුර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site