කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (08) පස්වරුවේ වර්ෂාව නිසා ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් ලබා ලකුණු 68 ක් ඉදිරියෙන් සිටියේය.
තරගය අත්හිටු වන විට රාජකීය විදුහල වෙනුවෙන් මිලාන් අබේසේකර (නොදැවී 50) සහ පූර්ණ අලූත්ගේ (නොදැවී 21) පන්දුවට පහර දෙමින් සිටියහ.
හෙට (09) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 192
(නිපුන ගමගේ 19, ඩෙවින් ජයසිංහ 74, තිලක්‍ෂණ සුමනසිරි 17, හෙලකමල් නානායක්කාර 24, රවිඳු තිලකරත්න නොදැවී 26, චාමික කරුණාරත්න 55/5, පූර්ණ අලූත්ගේ 44/2)
රාජකීය විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 260
(රොනක අහංගම 40, සම්පත් ද සිල්වා 61, හේෂාන් රාමනායක 43, හේෂාන් කුමාරසිරි 20, මිලාන් අබේසේකර නොදැවී 50, පූර්ණ අලූතගේ නොදැවී 21, ඉෂාන් කුලරත්න 44/2)
2025 දෙසැම්බර් මස 04
733
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජකීය විදුහල ලකුණු 68 ක් ඉදිරියෙන්