ජයමාල් වන්නිආරච්චිගේ (35/6) විශිෂ්ට පන්දු යැවීම නිසා වයස 15 න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කොළඹ රාජකීය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය.
කොළඹ රාජකීය විදුහල ඕවර 29.3 කදී සියලූ දෙනා දැවී 98 (නවීන් විදානපතිරණ 36, හිමේෂ් රාමනායක 21, ජයමාල් වන්නිආරච්චි 35/6, දමිත ජයරත්න 10/3)
ගුරුකුල විද්‍යාලය ඕවර 33.2 කදී කඩුලූ 4 ට 99 (ළහිරු චාමර නොදැවී 26, දුමිඳු තේමිය 26, හිමේෂ් රාමනායක 26/3)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රාජකීය විදුහල ගුරුකුලට පරදියි
සුජිත් රත්නායක Thursday, 16 August 2012 02:26 PM
ගුරුකුල දැං ලංකාවෙ තියෙන හොද පාසල් අතර ඉන්නවා.. හැම අතින්ම පෙරට එනවා.. නියමයි.. ඔහොම යං..!(නු)
ජනක Thursday, 16 August 2012 04:18 PM
අයියෝ සල්ලි
ඉන්දික ජයකොඩි Thursday, 16 August 2012 04:19 PM
ගුරුකුල විදුහල තමයි මගෙත් පාසල වුණේ. පැහැදිලිවම මොවුන් පළමු තැනට පැමිණෙනවා. (නි)
ශාන්ත Tuesday, 05 March 2013 05:26 AM
මම මගේ පාසැල ගැන ආඩම්බර වෙමි.(නදී)
සංජීව Thursday, 16 August 2012 12:02 AM
මේක ලංකාවේ පාසලක එකක් නම් වෙන්න බැහැ. (නි)
අසන්ක Thursday, 16 August 2012 07:21 PM
ගුරුකුල විදුහල්ල මතා සැරදේ බැතිගී ගයමු ඔබෙ ගුණ නිබඳේ(නු)
චාමික Wednesday, 22 August 2012 11:19 PM
යන්න ගුරුකුල.ඉදිරියටම යන්න. (නි)