(ඉන්දිකා රාමනායක)
රාගම බැසිල්කා පාරේ දි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැරගෙන ගිය සැකකරුවන් පස් දෙනෙකු මුදල් වලින් කොටසක්ද සමඟ පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් තිදෙනෙකු හමුදා සාමාජිකයින් බවත් සෙසු සැකකරු නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයේ සේවකයෙක් බවද පොලිසිය කියයි.
වත්තල පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක අයත් මෙම මුදල කඩවත පිහිටි එම ශාඛාවක් වෙත රැගෙන යමින් සිටියදි ඉකුත් 26 දින මෙම කොල්ලය සිදුව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රාගම කොල්ලයේ සැකකරුවන් අල්ලයි
Appuhami Monday, 03 July 2017 05:06 AM
මේ අය අත්අඩංගුවට ගන්නවා කියලා විරෝධතා එයිද දන්නේ නැහැ.
සෙන්දේ Monday, 03 July 2017 05:29 AM
හැමෝම හොඳ අය නෙමෙයි කියලා දැන්වත් එකාබද්ධේ අයට තේරෙයිද?