බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 34 - 07 කින් පරාජය කිරීමට ජපානය අද (1 වනිදා) සමත් විය.
ජපාන කණ්ඩායම ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලබාගත් අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් චාමර දාබරේ ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි.
තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ජපානය ලකුණු 12 -07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රග්බි තරගයේදී ශී‍්‍ර ලංකාව ජපානයට පරදී
වරුණ Saturday, 01 September 2012 02:38 PM
මේකට යවපු කණ්ඩායම ගැන හොදටම විශ්වාසද? (නි)