රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප්පම්” කද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. පාරිභෝගික අධිකාරියෙන් නිකුත් කළ බඩු මිල දර්ශන බවට ලැයිස්තු පෙන්වමින් කඩ හිමියාගෙන් රුපියල් පන්දාහේ සිට මුදල් අය කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මේ දෙන්නා දඹුල්ලේ ජනප‍්‍රිය පුද්ගලයන් දෙදෙනකු බව කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රක්ෂණ දෙන්නා කප්පම් කාලා
ගුණවර්ධන Sunday, 02 December 2012 01:46 PM
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)
ලක්මිණි Monday, 03 December 2012 11:09 AM
අනුන්ගේ ගිනි කන්න එපා (දී)
බබා Sunday, 02 December 2012 04:05 PM
කප්පම් ගන්න එපා . පව් සිද්ද වෙනවා (දී)
ප්‍රසන්න Sunday, 02 December 2012 04:43 PM
ඕක තමයි කියන්නේ දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා කියලා .(ස)
බන්දුල Sunday, 02 December 2012 06:49 PM
කප්පම් ගන්න අයට කිසිම සමාවක් දෙන්න එපා .(ස)
අමිල Sunday, 02 December 2012 09:43 PM
බඩගින්නට (දී)
රන්ජිත් Saturday, 14 January 2017 07:41 PM
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු!