ශ්රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ සමයේ සේවය අහිමි වූ සේවක සේවිකාවන්ට නැවත රැකියාව හෝ වන්දි වහා ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සේවකයෝ අද (25) උද්ඝෝෂණයක් කළහ.
ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානයේ මෙහෙයැවීමෙන් කොම්පඤ්ඤ වීදිය රක්‍ෂණ සංස්ථාව ප‍්‍රධාන කාර්යාලය අසල සිටි අරලියගහමන්දිරය දක්වා යමින් සිටියදී ගංගාරාම පෙරහර මාවත අසලදී පොලිසිය එය නතර කළෝය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රක්ෂණයේ හිටපු සේවකයෝ වීදි බසිති
අමිල Wednesday, 25 July 2012 06:36 PM
ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. (නි)
නිවන්ත Thursday, 26 July 2012 11:15 AM
මේක පෞදිගලික අංශයට භාරදීපු අයටම කියන්න..(නු)
නසීර් Thursday, 26 July 2012 12:08 AM
හොඳට වැඩ කරානම් අනිත් අය වගේම තාමත් වැඩ කරනවනේ..එක පාරක් වන්දි අරන් ඇයි ආපහු ඉල්ලන්නේ....(ස)
ලලිත් Wednesday, 25 July 2012 03:21 PM
රජය මේ ප්‍රශ්නය වහා විසදිය යුතුයි. (නි)
රොශාන් Wednesday, 25 July 2012 03:37 PM
රජයට අයිති වෙලා තියෙද්දි ගහපු අයිස් පුද්ගලික අංශය එක්ක බෑනේ..ඉතින් නිකම්ම එලියට විසිවේනවා.......(ස)
රජිත මන්ජුල Wednesday, 25 July 2012 04:23 PM
පරණ පව් තමයි පස්සෙන් එන්නේ....(ස)
ගලබොඩ Thursday, 26 July 2012 07:48 AM
දැන්ද මතක් වුණේ උද්ඝෝෂණ කරන්න ? අනේ හොදයි. (නි)
ලලිත් Wednesday, 25 July 2012 04:58 PM
මගේ මුදල් වගයක් තියෙනවා එතන.මට ඒක අවශ්‍යයි. (නි)