IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඔහු එම නාම ලේඛනය සභාගත කළේය.

ශ්‍රී ලාංකිකයන් 554 දෙනකු රුසියානු හමුදාව සමග එක්වී සිටින බවත් ඔවුන් කිසිවකු බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුකමක් සලසා දෙන්නැයි  රුසියානු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බව විජිත හේරත් මහතා පැවසීය.

ඒ තරුණයන් මුදවා ගෙන දිවයිනට කැඳවා ගැනීමට උත්සාහ දරන බවද ඔහු කීවේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී   සිව ඥානම් සිරිතරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි



අදහස් (1)

යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා

Ahmed (Gulf) Saturday, 08 February 2025 02:20 AM

ඔවුන් බලහත්කාරයෙන් ඉල්ලා නැත, නමුත් ශ්‍රී ලංකා විශ්‍රාමික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ව්‍යාජ පැකේජයක් ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන් රවටා ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site