ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කතරගම පිහිටි තම ඉඩම මැණික් ගැරීම සඳහා පවරාගත් නමුත් තමාට කිසිම ප‍්‍රතිලාභයක් නොවීයයි කියමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා කඳවුර අසල අඩි 200ක් උසැති කුළුනක නැඟ සිටි කතරගම රුවන් චන්දන නම් ගොවියා ශරීර ඇප මත මුදාහල කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි කුළුනු මතට නොනගින ලෙස තරයේ අවවාද කෙළේය. පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කරමින් කීවේ ගුවන් හමුදාව අසල කුළුනකට නැඟ සිටින ඔහු ජංගම දුරකථනයෙන් කතා කරමින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි දේ කරතියි සැකපිට අත්අඩංගුවටගත් බවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
”යළි කණුවල උස නොබලනු”
රංග Wednesday, 22 August 2012 03:18 PM
අපි ගරමු රට නගමු (ස)
දර්ශන් Wednesday, 22 August 2012 03:25 PM
ඔහුගේ සින්නක්කර ඉඩමක් නොවෙයිලු..(ස)
ගයා Thursday, 23 August 2012 07:16 AM
පොලිසියත් නියම චෝදනාවක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. (නි)
ප්‍රවීන් - මැනිලා Wednesday, 22 August 2012 04:52 PM
ගොවියා? වෙන්න බැහැ. ගොවියෙක් නම් ඔය ඉඩම ඒකාන්තයෙන්ම කොටනවා. එහෙම කළා නම් මැණික් හම්බ වෙන්නේ නැද්ද? (නි)
ඩයස් Wednesday, 22 August 2012 05:55 PM
ගොවියාට තියෙන්නේ වෙන ඉඩමක් සොයාගෙන ගොවිතැන් කර ගන්නනේ. (නි)
චාරු Wednesday, 22 August 2012 06:28 PM
ඔක්කොම සිංහල ගොවියන්ට පමණයි. කවුරුන් හෝ එය දුටුවාද? (නි)
පාලිත Thursday, 23 August 2012 03:24 PM
අනේ ඒ මනුස්සයට ඉඩමක් දෙන්න බලන්න. අනවශ්‍ය දේශන වලින් වැඩක් නෑ..දුප්පතාටමයි හැමදේම (ස)
අමිල කටුනායක Wednesday, 22 August 2012 07:17 PM
මේක ඉස්සර ඉදන් ආපු ප්‍රශ්නයක් නේද? (නි)
විජය Wednesday, 22 August 2012 10:04 PM
ස්වර්ණාභරණ අධිකාරියට හසුවේ යැයි බියෙන් බලපත් ගෙන වවන ඉඩම් වල මැණික් හමුවුවත් ඒවා ප්‍රසිද්ධ නොකර සිටීමට ගොවීහු ප්‍රවේශම් වෙති. (නි)
සිසිර කුමාර Wednesday, 22 August 2012 03:08 PM
අහිංසක ගොවියන්ටමනේ අරියාදු වෙන්නේ. (නි)