IMG-LOGO

යාපන සිසුන් වෙනුවෙන් සරසවිවල උද්ඝෝෂණ

යාපනයේ සරසවි සිසුන් මිය යෑ‍මේ සිද්ධියට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් අද (24) පේරාදෙණිය හා කැලණිය සරසවිවලදී පැවැත්විණි.

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති  මංගල මද්දුමගේ  ප්‍රකාශ කර සිටියේ මෙය අධ්‍යාපන සුබසාධනය වෙනුවෙන් කරන උද්ඝෝෂණයක් නොවන බවත් සරසවි සිසුන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්   වන්දි ගෙවන බවත්ය.

සිවිල් සංවිධාන එකමුතුවද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී වීරෝධතාවයක් කළේය.

5670[1] 5678[1] 5683[1] 5687[1]

කැළණි සරසවිය අසල සිසුන් (ජායාරූප ලාල් එස්.කුමාර) 

DSC_1930 DSC_1935 DSC_1943 DSC_1953 DSC_1956

කොටුව දුම්රියපොළ අසළ ඡායාරූප ඉසංක සුනිමල්



අදහස් (0)

යාපන සිසුන් වෙනුවෙන් සරසවිවල උද්ඝෝෂණ

සුසන්ත Monday, 24 October 2016 06:12 PM

ඒත් යාපනයේ සිංහල ළමයින්ට ගැහුවම එක වචනයක් කිවුවද ඔය අන්තරය? (නි)

:       0       0

නුවන් Monday, 24 October 2016 08:41 AM

මෝඩ යක්කු යාපනේ අපේ සිංහල සිසුන්ගේ ඔලු පැලුව ගල් ගහල කිසි දඩුවමක් නැහැ මෙහෙ දැන් බීල ගිය අයට සහයෝගෙට උද්ගෝෂණ! (බ)

:       0       0

ලංකා Tuesday, 25 October 2016 10:21 AM

අනේ මෙහෙමත් අන්තරයක් ! (බ)

:       0       0

නුවන් Monday, 24 October 2016 08:48 AM

අර සිංහල නැටුම කරපු වෙලේ බරපතල තුවාල වුණ දරුවා වෙනුවෙන් මේ අය මෙහම කළාද? කව්ද මේ පිටිපස්සේ ඉන්නේ ? දරුවනි බුද්ධියට තැන දීපල්ලා .(බ)

:       0       0

රෝහාන Monday, 24 October 2016 09:11 AM

ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා තමයි අද උද්ඝෝෂණ, හර්තාල්, වර්ජන ඔක්කොම තියෙන්නේ නීතිය සැමට සමානයි. සැම පුරවැසියකම රටේ නීතියට ගරුකළ යුතුයි.(හේ)

:       0       0

කුෂාන් Monday, 24 October 2016 09:17 AM

සිංහල නැටුම වෙලාවේදී යාපනේ සරසවියේ සිංහල ළමයින්ට ගහපු වෙලාවේ ඔබලා කොහෙද හිටියේ? අකාසේද?? නැත්නම් අඳ, ගොළු, බිහිරි පාසලේද? මෝඩ වැඩ කරන්න එපා. ඒ වෙනුවෙන් නම් උද්ගෝෂණ එපා....!! නීතිය බරගනියි ඒ වැඩ. (හේ)

:       0       0

බණ්ඩාර Monday, 24 October 2016 09:19 AM

අපේ කොල්ලන්ට ගහද්දී ඔය මුකුත් කියන්නේ නෑනේ.(හේ)

:       0       0

සුසන්ත Monday, 24 October 2016 09:40 AM

යාපන සරසවියේදී සිංහල නර්තන ශිල්පීන්ට සිසුන්ට ගහද්දි මුන් කොහිද හිටියේ (ම)

:       0       0

සනත් Monday, 24 October 2016 10:19 AM

මහා ශිෂ්‍ය සංගමයේ වැඩ ගැන හොඳට දන්නේ විශ්වවිද්‍යාලයකට ගිහපු අය. අපි ගුටි කෑවේ මෙගොල්ලොන්ගෙන් . මේගොල්ලෝ තනිකර එකදිපති පාලනයක් ගෙනියනවා විශ්වවිද්‍යාල ඇතුලේ අනික් හැම මතයක්ම මර්දනය කරනවා. මෙගොල්ලොන්ට කිසිම අයිතියක් නැහැ රජය හෝ වෙන කිසිම කෙනෙක් කරන මර්දනකාරී වැඩ ගැන කතා කරන්න . (ම)

:       0       0

විකුම් රංගන Monday, 24 October 2016 10:54 AM

විශ්ව විද්‍යාලේ නෙමෙයි, ලෝකේ කොහේ හිටියත් සිංහලයින්ගේ ජානවලින් එන මෝඩකම නැතිවෙන්නේ නැහැනේ. උතුරේ විශ්ව විද්‍යාල සිසුන් පාරට බැස්සේ ඔවුන්ගේ ජාතියේ එකෙක් නිසා මිසක් සරසවි සිසුන් දෙදෙනා නිසාම නෙවෙයි. කොහොමත් නුඹලට වඩා ඔවුන්ට මොළේ තිබෙන බව පමණක් මතක තියාගන්න. අනික ඔවුන් මෝඩ විදිහට උද්ඝෝෂණය කරන බවක් පෙනෙන්නත් නැහැ. (නි)

:       0       0

උද්දික Monday, 24 October 2016 12:50 PM

එතකොට අර සිංහල සිසුවාට එල්ලකළ මැර ප්‍රහාරය ගැන මෙයාලා මොකුත් කතා නැහැනේ. ලැජ්ජයි. බීලා අණ නොතකා ධාවනය කිරීම ගැන මොකුත් නැහැ. අනික පොලිස් මහත්වරු හිතන්න ඇති අර මන්නා ප්‍රහාරක කණ්ඩායමේ සාමාජිකයින් කියලා ඒ යන්නේ. ඒ අය මාර්ග බාධකයේදී නැවැත්තුවා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. මන්නා පිහි කණ්ඩායමක් යාපනයේ ඉන්නා නිසා වෙඩි තියන්න ඇති. (නි)

:       0       0

අමිත් Monday, 24 October 2016 01:55 PM

සිලාවතුරේ නැවියෝ ගුටිකාපු එකට මොකුත් නැද්ද?? (නි)

:       0       0

එඩ්වඩ් Monday, 24 October 2016 03:05 PM

මේවා දුරදිග යවන්න දෙන්න නම් එපා (නි)

:       0       0

උදය Monday, 24 October 2016 03:06 PM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

අජිත් Monday, 24 October 2016 04:42 PM

කුෂාන්, නීතිය බාරගනීවිද කියන එක තමා ප්‍රශ්නේ. මොකද නීතිය කරවන අයත් මෙතන අදහස් පළකරන අය වගේ හිතනවද දන්නේ නැහැනේ. අර යාපන සරසවියේදී ගුටි කාපු අපේ සිංහල දරුවෝ පිළිබද නීතිය ක්‍රියාත්මක කළා. ඒක නිසා අමුතුවෙන් උද්ඝෝෂණ අවශ්‍ය වුණේ නැහැ. මෙතන මොනවා වෙනවද කියන්න බැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site