IMG-LOGO

යාපන සරසවිය යළි ඇරේ

මහා වීර දිනය සැමැරීයැයි කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලයය අද යළි විවෘත කළ බව වසන්ති අරසරත්නම් උපකුලපතිනිය කියන්නීය.

ඉකුත් නොවැමර්බර 28 වැනි දා පන්ති වර්ජනයත් සමඟ උසරසවිය වැසී තිබිණි.

නේවාසිකාගාරයේ මහා විරු දිනය සැමරීයැයි කියමින් පොලීසිය විසින් සිසුහු 12 දෙනෙක් මුලින් අත්අඩංගුවට ගනු ලැබූහ.

යාපනය විශ්ව විද්‍යාලයීය අන්තර් ශිෂ්‍ය සංගමය කියනුයේ අත්අඩංගුවට ගත් සිසුන්ගේ ඉල්ලීම මත තමන් අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි.



අදහස් (0)

යාපන සරසවිය යළි ඇරේ

ධම්ම Tuesday, 08 January 2013 01:11 PM

මහා වීර දිනය කියන්නේ මොකද්ද ? (ස)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 01:42 PM

විශාල උගතුන් ප්‍රමාණයක් නැවතත් එලියට එයි (දී)

:       0       0

අමිල Tuesday, 08 January 2013 01:57 PM

ත්‍රස්තවාදීන් සමරන දිනයක්. එෆ්.බී.අයි එකෙන් ඇල්ලුවනම් කටක් අරින් නෑ කවුරුත්. ලංකාව වගේ රටක් ත්‍රස්ත ක්‍රියා වැලැක්වීම තමා ප්‍රශ්නය . ජාත්‍යන්තරයට විතරක් නෙමෙයි ලංකාවෙ සමහරුන්ටත් මේව ප්‍රශ්න (ස)

:       0       0

උපාලි Wednesday, 09 January 2013 12:55 AM

දරුවනි, මේ අපි සියල්ලන්ගේම රටයි. සාමකාමීව ඉගෙනගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site