IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යාපනේ උද්ඝෝෂණ තහනම්

යාපනය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

උතුරේ සංවිධාන තුනකට එරෙහිව එම උද්ඝෝෂණ  වැලැක්වීමේ නියෝගය නිකුත් කර ඇත.

දෙමළ ජාතික සංධානයේ හිටපු  ප්‍රාදේශීය මන්ත්‍රී  ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය,   යාපනයේ කාන්තා බලය  හා උතරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ  සංවිධාන එම සංවිධාන තුනයි.

පුංගුඩුතිව් හි පාසල් සිසුවිය සමූහ දූෂණය කර ඝාතනයෙන් පසු එයට එරෙහිව යාපනය පුරා මෙන්ම නැගෙනහිර පළාත තුළද විරෝධතා, හර්තාල් ආදිය පැවැති අතර මේ වන විට යාපනයේ තත්ත්වය යහපත් බවට හැරී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

යාපනේ උද්ඝෝෂණ තහනම්

මහේෂ් Saturday, 23 May 2015 04:18 AM

යහපාලන ටොපිය සූප්පු කරන කට්ටියට පේන්නේ නැති විශාල විනාසයක් මේ රටට වෙනවා.(නදී)

:       0       0

මහානාම - කඳාන Saturday, 23 May 2015 05:57 AM

මේක මතක තියාගන්න. මේ ආරම්බයක ආරම්බයක් පමණයි . අපරාධකාරයෝ අල්ලලා නිතිය ඉදිරියට ගෙනා පසු පොලිසියට, මහජන දේපොළට හා උසාවියට පහරදුන්නේ කවුද ? මහජනතාවද ? මහජනතාවට එවැනි බලයක් ආරෝපණය කලේ කවුද ? මේ පිටිපස සිටින්නේ කවුද ? මේවා තව ඉදිරියට ගෙනයන්න තමා උතුරේ හමුදා අයින් කරන්න කියන්නේ. උතුරේ හමුදාව ස්ථාන ගත වෙලා ඉන්න කොට මෙවැනි උදවියට සංවිධාන වෙන්න බැහැ, අමාරුයි. මම එදත් කිව්වා අදත් කියනවා උතුරට එපා නම් නැගෙනහිරට එපා නම් පුළුවන් තරම් හමුදාව හෝ පොලිසිය බස්නාහිරට ස්ථානගත කරන්න. (නදී) ,

:       0       0

මංගල Saturday, 23 May 2015 06:34 AM

නදී ඔබ නොයෙක් ටොපි සූප්පු කලාට යහපාලනයේ හොඳ පැත්ත පෙනෙන්නෙම නැහැ නේද? යහපාලනයේ හොඳ ඔබලාට නොපෙනෙන්නේ ඔයාලගේ සූප්පුවේ වරද. (ස)

:       0       0

කරුණාදාස Saturday, 23 May 2015 09:29 PM

තත්ත්වය සාමකාමී නම් එච්චරයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 23 May 2015 10:47 PM

සමූහ දූෂණය කර මරාදැමීම ඉතාමත් නින්දිත ක්‍රියාවක්.වරදකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මරාදැමිය යුතු වේ. එළාර රජතුමාගේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය අනුගමනය කරන්න.විදේශයන්හි ජීවත්වන අපටත් කට උත්තර නැහැ (නි)

:       0       0

ජයා Saturday, 23 May 2015 06:59 AM

යහපාලනයේ හොඳ පැත්ත නම් තාම දැක්කේ නෑ, තව ඉස්සරහට වෙන්න ඇති මගේ හිතේ, එතකොට යහපාලනය කරන්න රටක් තියෙයිද දන්නේ නෑ, තුනට, හතරට කැඩිලා තියේවි (බ)

:       0       0

සම්පත් වන්නිආරච්ච Saturday, 23 May 2015 07:28 AM

අල්ලස් කොමිසම ඉස්සරහ අධිකරණ තහනම නොතකා විරෝධතා දැක්වූ විපක්ෂ මන්ත්‍රීන්ට සැලකූ ආකාරයටම විග්නේශ්වරන් මහඇමතිවරයා උසාවි නියෝගය කඩ කළාම නොසැලකුවේ ඇයි. (නදී)

:       0       0

සරත් Saturday, 23 May 2015 07:45 AM

ඔහොම යමු. සැබෑ වෙනසක් (නි)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 03:34 AM

නියම වෙනසක් -ආපසු හැරවුමක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site