පුංගුඩුතිව් දැරිය එහි පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමෙන් පසු ඇතිවූ කලබලයෙන් පසු යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති හා කයිට්ස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනය පොලිස් පුටු හතරක් මාරු
මහේෂ් Friday, 22 May 2015 01:59 PM
මේක තවත් එක් අපරාධයක් පමණයි. අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. හැබැයි විශේෂ වරප්‍රසාද ලබාදිය නොහැකියි. පාසැල් ගුරු සංගම් උතුරු නැගෙනහිර ළමුන් පාරට බැස්සවීම වැරදියි. පාසැල් වසාදැමීමට උත්සාහ කිරිම වැරදියි. මෙතැන පොලිසිය කළ වරද කුමක්ද? (නි)
සමිනි Friday, 22 May 2015 02:14 PM
මේ සම්බන්ධයෙන් පොලිසිය වැරදි නෑ.(හේ)
සමිනි Friday, 22 May 2015 02:14 PM
එතෙන පොලිසිය මාරු කරපු එක ආරක්ෂාවට හොද මදි.(හේ)
නාමල් Friday, 22 May 2015 02:41 PM
මේකට ජාතිවාදය ගාවාගන්න යෑම මෝඩකමක්... (නි)
සෙනරත් Friday, 22 May 2015 02:45 PM
ප්‍රදේශය පිළිබඳව පළපුරුද්ද ඇති පොලිසිය මාරුකිරීම තවත් භයානකයි වගේ. උතුරට ස්වයං පාලනයක් එහෙම ලබා දුන්නොත් මෙවැනි පාතාල කල්ලි වලින් ගැහැණු ළමයෙකුට බේරුමක් වෙන්නේ නැහැ. (නි)
ජීවන් Friday, 22 May 2015 04:40 PM
දෙමළ සමාජය නැඟීසිටියේ දෙමළ මිනීමරුවන්ට විරුද්ධවයි. රජයට විරුද්ධව නෙමෙයි.දේශපාලයේ ඉන්න සමහර දෙමළ දේශපාලනය කරන්නන්, මිනීමරුවන් බේරන්න කළ උත්සාහයට, පොලිසිය උදව්වෙලා. එනිසයි මිනිස්සු පාරට බැස්සේ. මෙවැනි දේවල් දිගටම වෙනවා. පාසැල් දැරියක් නිසාත් , මරණයක් වුණ නිසාත්, දුරදිග ගියා.දැරිය නොමරුනා නම් , ලැජ්ජාවට ඔවුන් පොලිසි යන්නෙ නැහැ.මෙය සමහරු දේශපාලනයක් කරගන්න හදනවා (නි)
චතුර Friday, 22 May 2015 05:14 PM
පොලීසියට පළමු වතාවට ළමයා ගෙදර ආවේ නැහැ කියලා පැමිණිලි කරද්දී පැමිණිල්ල බාරගෙන නැහැ කියලා කියන ආරංචි ඇත්තද? (නි)
මාර්ක් Friday, 22 May 2015 05:55 PM
පොලිස් නිලධාරීන් මාරුකර යැවීමට සාධාරණ හේතුවක් ඇති (නි)
නසාර් Saturday, 23 May 2015 04:32 PM
සුදුසු අයුරින් සියල්ල සිදුවේවා! (නි)
රසල් හේමන්ත Friday, 22 May 2015 11:00 AM
ඔලුවෙි රැදාවට කොටිටය මාරැ කරලා.(හේ)
දහම් Friday, 22 May 2015 12:41 PM
හේතුව මොකක්ද? කඳුළු ගෑස් ගැහුවටද? අත්අඩංගුවට ගත්තටද? (ම)
එරංග Saturday, 23 May 2015 12:43 AM
අනවශ්‍ය ගැටළු ඇතිනොකර ඕනෑ දෙයක් කරන්න (නි)
යෝනක Saturday, 23 May 2015 01:24 AM
මේකටත් දැන් කතන්දර කියන අය හිටී ඕනෑතරම් (නි)
චාතු Friday, 22 May 2015 01:25 PM
යාපනෙන් කොහෙටද මාරු කරන්න තියෙන්නේ ?(කේ)