(ගයාන් සූරියආරච්චි)
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධාන ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් පත්කරනු ලැබීය.
එම පත්කිරීම ලබන 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.