
සති තුනකට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් මියගොස් ඇති අතර ඔවුන්ගේ යුද ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බැවින්, ඉරානය සමග යුද්ධය දැනටමත් ජයගෙන ඇති බවත්, එරට පාලන තන්ත්රය වෙනස් කිරීමේ අරමුණ ඉටු වී ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, 'ද වොෂින්ටන් පොස්ට්' සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. මේ අතර, පර්සියානු ගල්ෆ් කලාපයේ රටවලට සහ ඊශ්‍රායලයට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේත්, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හමුවේත්, සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව, පාකිස්තාන සහ තුර්කිය මැදිහත් වී සිටින බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගා බයියන්ට හොඳයි ඔය කතා. අපි වගේ මෙහේ බයියෝත් අපේ උපන්ගෙයි නායක හොරු කියන ඕන දෙයක් විශ්වාස කරනවා වගේ තමයි...
කෙප්ප ජෙප්පන්ගේ ආංඩුව වගේ තමයි ට්‍රම්ප්ගෙත් කතා. යුද්දෙ දිනුවලු හැබැයි පස්ස බිම ඇනිලා. ඒ වගේම තමයි අපේ මෙහෙ ඉන්න ජෙපි ට්රම්ප්ලත්. අරක කළා මේක කළා කියන කයිවාරුව ගැහුවට මෙලෝ දෙයක් කරලා නෑ.