IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යුද්ධයෙන් පසු අපරාධ අඩුලු

2004 සිට වසර 11 ක් ශ්‍රී ලංකාවේ අපරාධ පන් ලක්ෂ හැට දෙදහස් හත්සිය හැට හතක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

යුද සමයේ රටේ අපරාධ වැඩි වශයෙන් සිදුවූ බවත් 2009 සිට 2014 දක්වා අපරාධ සියයට 120 න් අඩු කිරීමට පොලිසියට හැකිවූ බවත් පොලිසියේ දක්ෂතාව හා කාර්යක්ෂම බවත් ඔහු කියයි.



අදහස් (0)

යුද්ධයෙන් පසු අපරාධ අඩුලු

සමන්ජය Friday, 12 December 2014 12:33 PM

මොහොමඩ් ඛාන් ලංකාවේද ඉන්නේ ? (දී)

:       0       0

පෙරේරා Thursday, 11 December 2014 05:53 PM

"හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා" කියල කතාවක් මම අහල තියෙනවා. (නදී)

:       0       0

පෙරේරා Thursday, 11 December 2014 05:57 PM

රටේ වෙන සමහර අපරාධ දිහා නොබලන ස්වරූපයක් පොලිසියෙන් නම් පෙන්නුම් කරනවා. (නදී)

:       0       0

චානක Thursday, 11 December 2014 06:00 PM

බලයේ රූකඩයක් නොවී නිල ඇඳුමට නිගා නොකර ඔබට රාජකාරිය කිරීමට ඇත්තටම නොහැකිද? පොලිසියේ දක්ෂ තාවය මැනවින් ප්‍රදර්ශනය කළා කාන්තාවකට මහා පාරේ බිම දමාගෙන ගහපු ආකාරයෙන්. ලෝකයේ කිසිම රටක එවෙනි දර්ශනයක් දකින්න ලැබෙන්නේ නැහැ (නදී)

:       0       0

සඳුන් Thursday, 11 December 2014 07:21 PM

සියයට 120 කින් අඩු කලා කියන ගණන හදපු හැටි කියන්න පුලුවන්ද? ඒ කියන්නේ අපරාද නොවෙන ඒවත් නැති කරලා. (අ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 11 December 2014 12:55 PM

ඔය කියන කතා කව්ද ගණන් ගන්නේ. (නදී)

:       0       0

දම් Thursday, 11 December 2014 01:00 PM

යන්නකෝ ආණ්ඩුවේ වේදිකාවකට. හැමදාම මිනීමැරුම් ළමා දුෂණ හොරකම් , කකුල් අතපය කඩනවා මොනවා හරි බිලද ඕවා කියන්නේ (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Thursday, 11 December 2014 01:20 PM

යුද්ධය තිබුණු කාලයට වැඩියෙන් නම් දැන් අපරාද ගොඩක් අඩුයි තමයි. එ්ක පිළිගන්න වෙනවා (නදී)

:       0       0

සමන්ජය Friday, 12 December 2014 12:39 AM

අනේ මන්දා! (නි)

:       0       0

හෆීල් Friday, 12 December 2014 06:09 PM

රටේ අපරාධ අඩුවෙලාද? නැත්තම් පොලීසියට එන අපරාධ අඩුවෙලාද? (නි)

:       0       0

සමන් Friday, 12 December 2014 03:22 AM

ඔව්. ඒක ඇත්ත තමයි (නි)

:       0       0

මාගලී Friday, 12 December 2014 06:09 AM

මම නම් කියන්නේ යුද්ධය තිබුණු කාලයටත් වැඩියෙන් දැන් අපරාධ වැඩියි.ඉස්සර යුද්ධය නිසා මැරෙනවා. දැන් නිකන් මිනීමරනවා. ගෙවල් වලට පැනලා මරනවා.කපනවා. මංකොල්ලකනවා. පොඩි දරුවා ඉඳලා වයසක කෙනෙකුටවත් ඉන්න නැහැ. එළිපිට බැංකු බිඳිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site