IMG-LOGO

යාත‍්‍රාවට ගැසූ අය අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි

කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 14 වැනිදා මුහුදු ගිය බහුදින යාත‍්‍රාව පැහැරගෙන විදේශ රටකට යෑමට තැත් කළැයි කියන 14 දෙනා අත්අඩංගුවට ගැනීමට තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කෙළේය. මේ පිරිස අතර ගැහැණු කිහිප දෙනෙක්ද වෙති. ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් වරෙන්තු ක‍්‍රියාත්මක කරන බව රහස් පොලිසිය කියයි. එම බෝට්ටුවේ සිටි හය දෙනෙක් පහරකෑමට ලක්වූහ.



අදහස් (0)

යාත‍්‍රාවට ගැසූ අය අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි

සතිස් Tuesday, 23 October 2012 04:44 AM

දුමින්දට අල්ලන්න තියන වරෙන්තු ක්‍රියාත්මක කරන්නේ නැද්ද?

:       0       0

සිල්වා Monday, 22 October 2012 05:28 PM

එහෙනම් මහ ලොකුවට සමහරු කිවුවේ 'අපිට පුලුවන් කොල්ලකරුවන්ගෙන් බේරාගන්න කියලා'. (නි)

:       0       0

ලලීන් Monday, 22 October 2012 05:34 PM

අනේ පවු. (නි)

:       0       0

ලලීන් Monday, 22 October 2012 05:34 PM

අනේ පව් (ස)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 23 October 2012 07:57 AM

මේක සුලුදෙයක්. මීට් වැඩ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව මරපු කෙනාට මොකුත් නැද්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 23 October 2012 09:00 AM

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් විදේශ වල නැවු ආරක්ෂා කරන්න අපේ අයට පුළුවන් කියා කටමැත දොඩවලා වැඩි කලක් ඉක්මුනේ නැහැ. අන්තිමේදී අපේ මුහුදු සීමාව තුල නාවික කලාප දෙකකට මැදිව සිදු වුන දෙයක් හොයන්න ජාත්‍යන්තර සහය පතන්න වුණා. මුහුදේ තියෙන කොටි නැවු පවා අල්ලන්න අපේ ආරක්ෂක අංශ වලට ඕන වුනොත් පුළුවන් කියායි අපි හිතා හිටියේ. (ස)

:       0       0

කමල් Tuesday, 23 October 2012 02:18 AM

පුලූවන්න කියන්න මොන පවුලේ කට්ටියද දකුණේ මුලින්ම බහුදින යාත‍්‍රාවලින් මිනිස්සු රටයැවුවේ කියලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site