බූස්ස වැල්ලබඩදී සමුද්‍ර දේවී දුම්රියේ හැපී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යකඩ යකා බූස්සේදී බිල්ලක් ගනී
රමිල Monday, 12 November 2012 09:56 AM
දිමුත් ඔයා හරි , අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් දෙපැත්ත බලලවත් පනින්නේ නෑ..සමහරවිට ෆෝන්එක කනේ ගහගෙන වෙන්න ඇති (ස)
ආනන්ද පිටබැද්දර Monday, 12 November 2012 10:42 AM
කෝච්චියට බ්‍රේක් නෑ.... ජීවිතේට ආයු නෑ (ස)
ලසාන් Monday, 12 November 2012 11:39 AM
කොච්චි පාරෙ යන අයට ඕව තමා වෙන්නෙ.(ස)
මොහොමඩ් Monday, 12 November 2012 01:00 PM
රේල් පාර හදලා තියෙන්නේ මිනිස්සුන්ට යන්න නෙමෙයි. මේකටත් රජයට බනීවි අපේ මිනිස්සු (ස)
වරුණ Monday, 12 November 2012 08:34 AM
එහෙනම් අදත් කෝච්චි පරක්කුයි (ස)
දිමුත් Monday, 12 November 2012 09:05 AM
දුම්රිය සොයාගෙන ඇවිත් හැප්පුනේ නෑනේ . අපේ මිනිස්සු මෝඩ විදියට රේල් පාරේ යන හින්දයි මෙහෙම වෙන්නේ (ස)