IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යූඑන්පී සජබ එක්ක හවුලකට යන්නෙ නෑ’’



(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ   එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

"අපි අපේ ප්‍රතිපත්ති මත වෙනම ගමනක් යනවා"  යැයිද   ඔහු සඳහන් කළේය.

කාරියවසම් මහතා මෙසේද පැවසීය. "අපි පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා වෙනුවෙන් නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන කුමන්ත්‍රණයට විරුද්ධවයි"



අදහස් (8)

යූඑන්පී සජබ එක්ක හවුලකට යන්නෙ නෑ’’

ravin Tuesday, 02 September 2025 12:57 PM

කවුද හොරා!! එකිනෙකාට යූ එන් පී සම්මේලනයට ආරාධනා කලොත් අපිත් එනවා. දැන් වෙනස

:       0       0

Hafeel Tuesday, 02 September 2025 12:57 PM

එහෙම නම්. ඇයි නාමල් යනවායි කියලා කිව්වේ?

:       0       2

Perera Tuesday, 02 September 2025 01:06 PM

එළිපිට හවුලක් නැත්තත් හවුලක් නැත්තේත් නැහැ නේද???? දූෂිතයින් වෙනුවෙන් දූෂිතයෝ නෙ.

:       0       0

සත්‍යපාල Tuesday, 02 September 2025 02:01 PM

තමුන්ලා බලයේ හිටපු කාලේ කරපු දේවල් අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා,රටේ යුක්තිය නීතිය සාදරනය නැති කරලා,,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් කරපු එකම මදෑ.

:       0       2

අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 02:09 PM

කන්ජිපානි ඉම්රාන්, ආනමාලු ඉමිටියාස්, කිඹුලා ඇලේ ගුනා වගේ පාලකයෝ එක්ක තමයි එකතු වෙන්නේ !නැද්ද මෙයා......

:       0       2

පෙරටුගාමීWednesday, 03 September 2025 11:06 AM

ඩෝබිකම කලාට කමක් නෑ අරවින්ද මොණරවිල, ඇත්ත වසන් නොකර. කංජිපානි කාගේ යාලුවෙක්ද කියලා පැලවත්තෙන් අහගන්න

:       0       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 03:38 PM

අපොයි ඔව්, හවුලේ කැඳත් එපා. හවුල් වුණොත්, අවුලක් වෙලාම තමයි නතර වෙන්නේ. අන්තිමට හවුලත් නෑ , කැඳත් නෑ, රැවුලත් නෑ. වවුලෙක් වාගේ, අවුලෙන් එල්ලිලා තමයි ඉන්න වෙන්නේ

:       0       2

Nishan Wednesday, 03 September 2025 04:00 AM

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ජනතා මර්ධනයට එරෙහිව සියළු පාර්ශ්ව මේ අවස්ථාවේ ඒකරාශී විය යුතුයි. ඒක වගකීමක්. ඒ වගකීමෙන් මග හැර යන්න කිසිම ජනතාවාදී දේශපාලන ධාරාවකට අයිතියක් නෑ.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site