(ඩයනා උදයංගනී)
පිට පළාත්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා හෙට (26) සිට 29 වැනිදා දක්වා දුම්රිය 27ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 9ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය දෙකක් වශයෙන් ධාවනය කෙරේ.
එම දුම්රිය ධාවනය කෙරෙන කාලසටහන මෙසේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මේ සතියේ දුම්රිය කාලසටහන
සම්පත් Monday, 18 March 2024 04:09 AM
2024.3.18 දින දුම්රිය කාලසටහන