අමිපාර දෙවුලේහිඳ මී ගස් ආරේ දැවැන්ත මී ගස් තුනක් හොරෙන් කපා ඉරූ පුද්ගලයෙකු අම්පාර වන සංරක්ෂණ නිලධාරීන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මී ගස් ආරේ මි ගස්ටික ඉවරයි
ලහිරු Monday, 07 January 2013 06:03 PM
මෙහෙමත් අපරාධයක් (දී)
දර්ශන Monday, 07 January 2013 03:23 PM
මේවා කල අය හොයලා දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
නිත්‍යා Monday, 07 January 2013 01:43 PM
ගහක් සිටුවන්න කෙනෙක් නැති වුණාට ගස් කපන්නනම් ඕනි තරම් කට්ටිය ඉන්නවා (ස)
ජනක Monday, 07 January 2013 10:56 AM
මොන මෝඩයෙක්ද මේ විනාශය කරලා තියෙන්නේ? (නි)