
(චාන්දනී දිසානායක)
වාහනයක චැසි අංක සංශෝධනය කර ව්‍යාජ ලෙස ලියා පදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට දැනට රිමාන්ඩ් බාරයේ සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ කරන්නැයි පිලැස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශිරාණි ගුණලක මහත්මිය නියෝග කළාය.
වාහනයක දත්ත ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අදාල ලිපිගොනු සැඟවීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය මාර්තු 27 වැනි දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද(10 ) නැවත ඉදිරිපත් කිරීමෙන් පසු යලි එලෙබෙන 20 අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd