(ඩයනා උදයංගනී)
සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතට ඇරයුමක් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඇරයුම කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම එකතුවෙලා අන්දන්නයි හදන්නේ. කවුරුත් අනුර දිසානායක මහතාට කියන්නේ නැහැ නේද රට බාරගන්න කියලා...!