(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගියේය.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 602 කි.
මහරගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්ස ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, නාරාහේන්පිට පදිංචි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ලේ පදිංචි 45 හැවිරිදි පිරිමි අයකු මෙලෙස මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd