(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය මළු 30 පමණ තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද (14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පවසයි .
නාවික හමුදාවේ මුර යාත්‍රාවේ සිටි නාවික නිළධාරින් විසින් එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එන බවත් එය තංගල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිත බවත් පොලිසිය කියයි .
මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගය අයිස් මත්ද්‍රව්‍ය විය හැකි බවත් පොලිසිය පවසයි .
තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධාරින් මේ වනවිට තංගල්ල ධීවර වරායේ රැඳී සිටිති .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට
wedage Tuesday, 14 October 2025 01:47 PM
අයිස් වතුරේ පාවෙනවා තමයි අපි පාසලේ අපට පෙන්නුවා