IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.



අදහස් (22)

මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

janahitha Thursday, 08 June 2023 10:15 AM

හා අද්‍යාපන සුදුසු කම් අවශ්‍ය නැතෙයි.

:       10       22

මොල්ලිගොඩ Thursday, 08 June 2023 12:48 PM

ජනහිත ලොක්කෝ හර්ෂ මන්ත්‍රීතුමාට අධ්‍යාපන සුදුසුකම් නැතෙයි...

:       0       1

Asanga Thursday, 08 June 2023 10:27 AM

අපිට දැන් හොඳටම පේනවා කාගේ පදේටද මේකලා ඔක්කොම නටන්නේ කියලා.මුන් ඔක්කොම ගෙදර යවන්න දැන් කාලේ හරි .චන්දයක් තියලා බලමුකෝ මුන්ට මොකද වෙන්නේ කියලා.බොරු සංඛ්‍යාලේඛන ඕනේ නැහැ පාරට බැස්සම පේනවා විදිහ .කාලකන්නි හැතිකරේ

:       29       57

යෝගා Thursday, 08 June 2023 10:47 AM

කවද ඡන්දයක් තිබ්බත් අරගොල්ලන්ට 5% ට අඩුයි ආයුබෝවන්ඩ..!

:       54       45

AsangaThursday, 08 June 2023 11:44 AM

අපිත් මේ බලන් ඉන්නේ ආයුබෝවන්...!

:       0       0

සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:36 PM

5%ට අඩු උනත් ඒකට ප්‍රශ්නයක් නැහැ, රටට තමයි අවුල, මොකද මෙතෙක් කල් 5%අඩු වෙලා, අනිත් ඒවට වැඩි උනා කියල යහපතක් උනාද?

:       1       1

JayamannaThursday, 08 June 2023 01:02 PM

ඔව්, ඔව්... ඔබලා විසඳුම් දෙනවනේ.. අනේ මගේ කට. හැමදේට එළවපියව් තමයි කතාව...

:       0       1

AJITHThursday, 08 June 2023 02:22 PM

ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුණු දැක්කම දුකෙන් ඉන්න බවක් පේනවා

:       0       0

gunarathnaThursday, 08 June 2023 06:48 PM

මොකද මාස ගාණක් අරගල කරලා පත්කර ගත්තු ජනාධිපති දැන් නරකද?

:       1       1

යෝගා Thursday, 08 June 2023 10:45 AM

කොහොමද සජබෙ නම්මලා ගත්ත හැටි..? IMF සටන් පාඨයත් ඉවරයි එහෙනම්

:       3       39

Kotiya Thursday, 08 June 2023 10:46 AM

මුන්ව ගෙදර යවලා අපි ආයි පෝලිම්වල ඉමු ආයිබොවන්ඩ.... ඕකනෙ ඉස්සර ඉදලම කියන්නේ "සිංහලයා මෝඩයා" කියලා.

:       41       42

AsangaThursday, 08 June 2023 11:58 AM

ඇයි අප්පොච්චියේ එහෙම හිතන්නේ ආයුබොවන්... දැන් ඔය කරන අයගේ නැත්තේ පෝලිම් ටික විතරයි නේද? පව්, අප්පා... ඉතින් මේවා තාම තේරෙන්නේ නැහැනෙ ඔහෙලා වගේ අයට...

:       1       1

කැවුම් කොටිය Thursday, 08 June 2023 06:16 PM

අනේ කොටියෝ, ණය ටික නොගෙවා ඉන්නකල් තෙල් ටික ගෙන්න සල්ලි තියනවා... ඒක තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕනේ අනුන්ට කියන්න කලින්...!

:       2       2

Deepal Nirosh Thursday, 08 June 2023 12:09 PM

මුදල් කමිටු සභිපති විතරක් නොවෙයි, දැන් මුළු රටම වැඩ කළ යුත්තේ අයි.එම්. එෆ්. අරමුදලේ පදයට අනුවයි. එතකොට කෝ මේ ගොඩනැංවූවා කියන ආර්ථිකය? ඒක අයි.එම්. එෆ්. ඇපයට තිව්වාද දන්නෙ නැහැ.

:       10       38

Podi Hadaya Thursday, 08 June 2023 01:06 PM

අපූරු කතා... කෝ අනේ ස්වාධීනත්වය? ඔයා යන්නේ කොයි පාරෙද?

:       0       0

මහසෙන් Thursday, 08 June 2023 01:23 PM

මේ සම්බන්ධයෙන් විහිළු පක්ෂ නායකගේ විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න. මීට පෙර රට තුළ තෙල්පෝලිම් ඇති වූ අවස්ථාවේ දී ඔහුගේ මිත්‍ර රටවලින් තෙල් නැවු ගෙනත් බෑවා සේ මේ යෝජනාවට විරුද්ධව මිත්‍ර රටවල් සමග එක්ව සල්ලි නැව් ගෙනඒමට සාකච්ඡා ආරම්භ කරඇත..

:       0       0

බද්රානි Thursday, 08 June 2023 02:51 PM

මොනවා වුණත්, මුල් පේලියේ ඉන්න උගත්, බුද්ධිමත්, වැදගත්, මහත්වරු පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයයි. අර පසු පේලිවල ඉන්න හොර (හෙර) අමන, තක්කඩි රැල දැක්කාම මට නම් අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි...!

:       0       1

Nimesh Thursday, 08 June 2023 04:31 PM

IMF එකටම ආණ්ඩුව කරන්න දීල පින්පතිය ගෙදර ගියානම් ඉවරයි

:       1       1

සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:35 PM

ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනව වගේ, හර්ෂට වෙන්නෙ

:       0       2

සල්ලි Thursday, 08 June 2023 07:08 PM

සැප විඳලාම පෑදුණු තට්ට, සුදු වුණු කොණ්ඩ, ඔක්කෝම වගේ පවුල් දේශපාලකයෝ.. මොවුන් හදවතින්ම රටට, ජනතාවට සෙතක් කරයි කියලා හිතන් ඉන්නවා නම් ඒ අලි මෝඩයින් තමයි. අපේ බදු සල්ලි වලින් සැප ගන්න අය.. ඔවුන්ගේ ගෙවල්වල ඉන්න අයත් පට්ට සැපේ ඉන්නේ... අපේ පන්තියේ අයගෙන් එකතු කරපු බදු සල්ලිවලින්...

:       1       3

Willow Drive Friday, 09 June 2023 06:27 AM

ලෝකයේ කිසිම රටක් imf පිහිටෙන් ගොඩ ගිහින් නැහැ..

:       3       1

ඩයනා ගමගෙ Friday, 09 June 2023 10:30 AM

ජාතිය රැකගන්න තියන අන්තිම අවස්ථාව මේක තමා. හැමොම සීරුවෙන් පෙල ගැසිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දයාසිරිගේ වාරණය අත්හිටුවයි
2023 සැප්තැම්බර් මස 26 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටය


ප්‍රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
2023 සැප්තැම්බර් මස 26 3 0

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය.


කොළඹ වරාය නගරයේ ‘නම’ වෙනස් කරයි
2023 සැප්තැම්බර් මස 26 8 0

අක්වෙරළ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පහසුකම් සැළසීමට නෛතික ප්‍රතිපාදන සහිතව කොළඹ වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්ථනය කරන බව ජනාධිපති රනිල් විකක


යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්
2023 සැප්තැම්බර් මස 26 511 3

ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි


කොළඹ විශ්වවිද්‍යාලයට කෝප් කමිටුවෙන් මල් මිටක්
2023 සැප්තැම්බර් මස 26 673 0

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළම ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ එම සාර්ථකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේ


බණ්ඩාරනායක ගුණ සැමරේ
2023 සැප්තැම්බර් මස 26 554 2

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1768 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site