IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


මැතිසබේ කුස්සියේ විරෝධයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී  තමන් නොසලකා හැර ඇතැයි චෝදනා කරමින්  පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයෝ  පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවූහ.

ඔවුන් මෙසේ විරෝධය පළ කර ඇත්තේ   පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ   රාජ් හසන්ත එදිරිසිංහ  මහතාටය.

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවනතුරු යම් යම් පියවර ගැනීමට සිදුවන බවද එම සේවකයන් එහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි කටයුතුවලටද බාධා මතුවිය.



අදහස් (3)

මැතිසබේ කුස්සියේ විරෝධයක්

Rata Perata Tuesday, 28 October 2025 12:39 PM

කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති නැත්නම් අයින් වෙලා යන්න කියන්න. මෙයාලගේ වර්තමාන වැටුප් විස්තර දාන්න පුළුවන් නම්, ජනතාවට බලගන්න.

:       5       19

ලේන්සුපොකට්Tuesday, 28 October 2025 01:39 PM

ඇත්ත. රාජපක්ෂ බත් සේවකයන්ට වඩා සුදුසු අය ඕන තරම් ඉන්නවා. රස්සාව ගන්න කොට වැඳ වැටිලා, ආවට පස්සේ අයිතිවාසිකම් ගැන විතරයි හිතන්නේ.

:       1       3

විපරමා Tuesday, 28 October 2025 02:30 PM

මෙයාලට කෑමට වියදමක් යන්නෙත් නැතුව ඇති

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1588 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site