
( ප්‍රියාණි මංගලිකා සහ නිමල් ප්‍රේමචන්ද්‍ර . )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක් තුල මිය ගොස් සිටියදී අද(14) සොයා ගෙන ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි .
කොබෙයිගනේ පොලිස් වසමේ පිහිටි අංක 54 ,පන්නව මුස්ලිම් මහා විද්‍යාලීීය ඡන්ද මධ්‍යස්ථානයේ ,මැතිවරණ රාජකාරි සඳහා පෙරදින පැමිණි නිලධාරයෙකු මෙලෙස වැසිකිලියක් තුල මියගොස් ඇති බවද පොලීසිය පවසයි .
මෙලස මිය ගොස් සිටියේ ,කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි , පොල්ගහවෙල කෘෂි පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීයෙකු ලෙස රාජකාරි කරන , පනස් හත් වියැති ඒ.එම්.අසීම් නැමති එක් දරු පියෙකු බවද ,පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද පොලීසිය සඳහන් කරයි .
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට