‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි.
ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස හිටපු මාලදියින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේය.
මාලදිවයින වෙනුවට වෙනත් රටක් ලෙස එම ප්‍රවෘත්තියේ පළ වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය කියවද්දී අර්ජුන් මහේන්ද්‍රන් කියලා නමක් මතක් වෙන්නේ මට විතරද?
තව ලොකු ගේමක් දෙන්න කට්ටිය සෙට් වෙන්නේ. කමක් නැහැ.., තව ලොකු කාලයක් මෙහෙ ඉන්න බෑනේ.. ඔහෙටවත් යන්න. හැබැයි අපි එනවා ලංකාවේ තියෙන ඔක්කොම බෝට්ටු ටිකේ නැගලා ඔබලාව හොයාගෙන...
දෙශ පාලුවෝ තමා තමාගේ කැමැත්තැන් හිභන්නෝ වෙලා රටේ මුඵ ජනතාවම හිභන්නන්ගේ තැනට තල්ලු කර තියෙන්න තත්වය ඉතාමත් ගේදවාෂකය;
බැංකුවට කෙළියා වගේ ගේමක්ද දන්නේ නෑ.. රටම විකුණන්නද දන්නේ නෑ. මේ අය ගැන කිසිඳු විශ්වාසයක් නොමැත..