IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මාමාගේ වෙඩි පහරින් පො.කො බෑනා මරුට

(දයාරත්න ඇඹෝගම)

මාමණ්ඩිය විසින් එල්ල කළ වායු රයිෆල් වෙඩිල්ලකින්  වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයකුට බෑණා අද අලුයම මියගොස් ඇතැයි පොලිසිය කියයි

මේසේ මරණයට ලක්ව ඇත්තේ ඉහළගම,ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි කාරියප්පෙරුම මුදියන්සේලාගේ මහින්ද නවරත්න බංඩාර (57) නැමැති හිටපු පොලිස් කොස්තාපල් වරයෙකි.

මිය ගොස් සිටින පොලිස් නිලධාරීයා  ගල්කිරියාම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී බිරිඳට සහ බිරිඳගේ පියාට පහරදීම හේතුවෙන් 2024.11.22 වන දින වැඩ තහනමට ලක් සිටි නිධාරියකු වන අතර මොහුට ගෘහස්ත හිංසනය යටතේ අධිකරණය මගින් බිරිඳ සිටින ස්ථානයට පැමිණිම තහනම් කර ඇති බවත් පොලිසිය කියයි.

මිය ගිය පොලිස් කොස්තාපල්වරයා  වන දින අලුයම් කාලයේ දී බිරිඳගේ පියාගේ නිවසට පැමිණ බිරිද සමග ආරවුලක් ඇති කරගෙන කැත්තකින් පහරදීමට තැත් කිරීමට යාමේදී බිරිඳගේ පියා  නිවසේ තිබු වායු රයිපලයෙන් වෙඩි තබා ඇතැයිද පොලිසිය පැවසිය.

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා 1990 හදිසි ප්‍රතිකාර ගිලන් රථය මගින් ගලෙන්බිදුනුවැව රෝහල වෙත රැගෙනගොස් තිබු අතර එහිදි ඔහු මිය ගොස් තිබුණි.

 

 

 

 



අදහස් (0)

මාමාගේ වෙඩි පහරින් පො.කො බෑනා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site