(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ම කුඹුරු හෙක්ටෙයාර් 636,348ක වගා කටයුතු අරඹා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය ඉලක්ක කර ඇති වී වගා කිරීමට අපේක්ෂිත සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 851,043කි.
ඒ අනුව වපුරන ලද හෝ පැළ සිටුවන ලද කුඹුරු බිම් ප්‍රමාණය 435,842ක් වන අතර මූලික බිම් සකස් කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 200,502ක් බව අමාත්‍යාංශය පවසයි.
මහවැලි, මහා වාරිමාර්ග හා සුලු වාරිමාර්ග මෙන්ම අහස් ජලයෙන් වගා කරන කුඹුරු සියයට 100ක් වගා කිරීම ඉලක්ක කර ගනිමින් මෙවර මහා කන්නයේ වී වගාව ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුළු රටේම කුඹුරු වගා කරන ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි
ලසන්ත Thursday, 01 December 2022 05:21 PM
ISO සහතික සහිත බිත්තර වී වැපුරුවා තමයි නමුත් කොළ කූරු කූරු වගෙයි බිංඌරො කාල ගොඩක් ගොයම් මැරුණ ගොයම් කහපාට වෙනවා තෙල් බෙහෙත් යූරියා නැහැ බලන්න කෙනෙක් නැහැ පර්යේෂණ නිළධාරින් දකින්නට නැහැ
pakeer Thursday, 01 December 2022 09:26 PM
සංතෝෂයි, මෙන්න මෙහෙම බලමු තව මේව වැඩි කරන්න ක්‍රමවේදයන්. වැඩි වැඩියෙන්තාක්ෂණය භාවිත කරලා ගොවි මහතුන්ව දිරි ගන්නලා.