(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය වෙත ඉකුත් දින කීපය තුළ මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
මේ වන විට එම මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණය කොරෝනා ආසාදිත රෝගීන් 49 දෙනකු වාර්තා වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණය පෙරේදා 21 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනිණි.
පදිංචි ස්ථානයේම රැඳී සිට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දුරකථනය හරහා හෝ ඒ බව දැනුම් දීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාළු ගන්න පෑලියගොඩට ආ කළුතර ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් වෙන්නැයි කියයි
අමල් Friday, 23 October 2020 02:49 AM
ඇයි කළුතර විතරක්?. අනිත් අය ලංකාවේ නොවේද?