IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාළුකාරයා අරක්කැමියාගේ කන කපයි

පිළියන්දල මොරටු පාරේ මාළු වෙළෙන්දකු මාළු ගන්නට ආ මකුළුදූවේ අරක්කැමියකුගේ වම් කන කපා ඇතැයි පොලිසිය කියයි. අරක්කැමියා එම මාළු වෙළෙන්ඳා ළඟට ගොස් මාළු 250ක් ඉල්ලා ඇත. වෙළෙදාම පටන් නොගත් නිසා 250ක් දිය නොහැකි බව ඔහු කී නිසා වෙනත් තැනකින් මාළු  මිලට ගෙන යද්දී මේ කන කපා තිබේ. අරක්කැමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මාළු වෙළෙන්දා පිහියත් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

මාළුකාරයා අරක්කැමියාගේ කන කපයි

කෙවින් ඉතාලිය Monday, 24 September 2012 07:36 PM

පනාගොඩ ඔයා පොඩ්ඩක් ඇස්දෙක වහගෙන ඔයා කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතනවද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 24 September 2012 07:43 PM

පාරිභෝගිකයන්ට තමන් කැමති කෙනෙක්ගෙන් සේවා ලබාගන්න අයිතිය තිබෙනවා (නි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 24 September 2012 04:00 PM

250 ට අඩුව ගත්තොත් කන කපන්න දෙනවා කියලා විහිළුවට වගේ කියන්න ඇති (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 04:01 PM

මාලු කාරෙයා කොහොමත් සැරයි (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 24 September 2012 04:11 PM

මයික් ටයිසන්ගේ නෑදෑයෙක්ද ?? (ස)

:       0       0

වරුණ Monday, 24 September 2012 04:09 PM

ටයිසන්ගේ නෑයෙක්ද දන්නේ නෑ කන එක්ක තරහක් තියෙන්නේ..(ස)

:       0       0

විමල් Tuesday, 25 September 2012 11:18 AM

මේක තමයි මම කලිනුත් කිවුවේ. අපි කියන දේවල් අහන්නෙ නැහැනේ (නි)

:       0       0

පනාගොඩ Monday, 24 September 2012 04:19 PM

ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය පිහි හරඹවලට ගොඩක් දක්ෂයි..(ස)

:       0       0

සිසිර කුමාර Monday, 24 September 2012 04:23 PM

මාළුකාරයා කියන්නේ නිකන්යෑ? (නි)

:       0       0

සමන් කොළඹ සිට Wednesday, 26 September 2012 09:20 PM

දැන් ඉතින් කන් විකුණන්න බැරියැ. හපොයි..(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 September 2012 04:38 PM

එයාට වන්දි ගෙවන්න වෙයි. (නි)

:       0       0

දිල්ශාන් Monday, 24 September 2012 04:35 PM

පනාගොඩ වලිගය පාගාගෙන වගෙයි. මේ මොරටුව... (නි)

:       0       0

සේනානායක Monday, 24 September 2012 11:40 PM

අපොයි දෙයියනේ! මාලු මදිවෙලා මස් ඕනෑ වෙලාද? (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 05:24 PM

මේකත් රැල්ලකට යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රම්‍යා Monday, 24 September 2012 05:24 PM

පනාගොඩ, මෙතන තියෙන්නේ ඉතාලි කතාවක් නෙමෙයිනේ. (නි)

:       0       0

නසාර් Monday, 24 September 2012 05:45 PM

අරක්කැමියා කළ යුතු වැඩේ මාලුකාරයා කර ඇත. (නි)

:       0       0

දිල්ශාන් Monday, 24 September 2012 06:04 PM

වන්දිය එයාගේ කණෙන්ම ගෙවුවා නම් තමයි හොද. (නි)

:       0       0

නදී Tuesday, 25 September 2012 06:40 AM

අයියෝ! අපරාදේ කණ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site