(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි ලබාදීම සඳහා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හෙට (04) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
 
බැඳුම්කර කොමිසම ඔහුගෙන් සාක්කි ලබාගැනීමට තීරණය කර ඇති නිසා සාක්කි දීමට ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති බැඳුම්කර කොමසමට කැඳවයි
de silva berlin Wednesday, 03 May 2017 01:31 PM
මටනම් මේ කොමිසම ගැන කිසිම විශ්වාසයක් නැත. හරි නම් දැනට තිබෙන සාක්ෂි මත අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න නියෝග කරන්න පුළුවන්. මේ ගොල්ල දැන් අවුරුද්දක විතර ඉඳන් අඳුරේ අතපත ගානවා. හොරු අල්ල ගන්න කිසිම අවශ්‍යතාවයක් නැත.