මහඔය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ විමලසේන මහතා එහි ජල ටැංකියක් උඩ නැඟ සිටී.
ප්‍රාදේශීය සභාවේ පරිපාලනයේ සිදුවී යැයි කියන අක්‍රමිකතාවලට විරෝධය පෑම අරමුණ බව ඔහු ප්‍රාදේශීය සභාවේ කළ කතාවෙන් පැහැදිලි විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහ ඔය උප සභාපති වතුර ටැංකිය උඩ නඟී
සජීවනී Tuesday, 30 October 2012 11:17 AM
දේශපාලන අඥානයින් ඉන්නකල් ලංකාවේ දේශපාලනයේ හැටි ඔහොමම නේ. (ස)
අමිල කටුනායක Thursday, 25 October 2012 03:23 PM
ටැංකියට මුත්‍රා එහෙම කරනවා නෙමෙයි ඔන්න. (නි)
සේනානායක Thursday, 25 October 2012 03:15 PM
ඇයි මේ? උප සභාපති තුමා ඩෙංගු මර්දනය පටන් ගන්නද යන්නේ? (නි)
ෆාරුක් Thursday, 25 October 2012 03:28 PM
අයියෝ සල්ලි
රූපා Friday, 26 October 2012 10:09 AM
බලාගෙන සරම පැටලෙයි.(නදී)
චන්දන Thursday, 25 October 2012 03:24 PM
මිනිස්සු මේවට තවත් රැවටෙයිද කියලයි සැක. (නි)
සුසන්ත - ඉතාලිය Thursday, 25 October 2012 04:02 PM
ඇති වුණාම බහින්නේ නැතෙයි. මෙයා දිහා බලාගෙන ඉන්නේ නැතුව කට්ටිය ගෙදර යන්න. (නි)
නීලා Thursday, 25 October 2012 04:05 PM
ටැංකියෙන් බසින විට කොළ පැහැ ඇදුමක් ඇදගෙන බැස, පසුව ගොස් ප්‍රාදේශීය සභාවේ විරුද්ධ පක්ෂයේ වාඩිවෙන්න. (නි)
චූලක Thursday, 25 October 2012 04:12 PM
මේ උඩ නගින වැඩේ දැන් ෆැෂන් එකක් වෙලා. හැබැයි කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලමු. (නි)
ෂිෆා Thursday, 25 October 2012 10:39 PM
ටැංකිය සුද්ද කරගත්තොත් හොදයි. (නි)
ෂිෆා Thursday, 25 October 2012 10:52 PM
කොච්චර වෙලාවකට ඔහොම ඉදීවිද? (නි)
අමිල කටුනායක Thursday, 25 October 2012 12:39 PM
එයාටත් යම් සාධාරණය්ක වුණා නම් ඔහොම කරන්නේ නැතිවෙයි. (නි)
වරුණ Thursday, 25 October 2012 12:49 PM
පෙරේරාට එරෙහිව කුරේරා.... (නි)
නිශාන්ත Thursday, 25 October 2012 05:00 PM
කවුද? මොනවාද කරන්නෙ..?
කපිල Friday, 26 October 2012 03:39 AM
මේවා වැරදි ආදර්ශ. පාලක පක්ෂයේ උප සභාපති නේද? අක්‍රමිකතා තියෙනවා නම් එයත් ඕවට වගකියන්න ඕනෑ. (නි)
වසන්ත Thursday, 25 October 2012 01:19 PM
ආ.. ටැංකිය සුද්ද කරන්න වෙන්න ඇති(ත)
චතුල වෙරෝනා Thursday, 25 October 2012 01:10 PM
ඊයෙ එක්කෙනෙක් මේසෙ උඩ. අද වතුර ටෑංකියෙ. හෙට ? මොකද මේ වෙලා තියෙන්නේ? (ත)
ලලිත් Friday, 26 October 2012 05:34 AM
ඔහොමම ඉන්න. (නි)
චන්ද්‍රසිරි Thursday, 25 October 2012 01:32 PM
ඔයාට ඔහොම නම් අපිට කොහොම වෙයිද?
රංජිත් සෝමවංශ Thursday, 25 October 2012 01:24 PM
මොනවා ඔට්ටු පනින්නේ නෑ? (ත)
සිල්වා Thursday, 25 October 2012 01:30 PM
රෑට බිම. උදේට උඩද දන්නෙ නැහැ. (නි)
වසන්ත Thursday, 25 October 2012 02:07 PM
සභාපති උපසභාපති පුටුවට
ජනක Thursday, 25 October 2012 01:57 PM
ලෝකයා හිනස්සන වැඩ
ලලිත් Thursday, 25 October 2012 02:01 PM
යං...යං... ඔහොම යං...
හර්ෂණ Thursday, 25 October 2012 06:13 PM
චණ්ඩියා වගේ නැග්ගට බහින්න බැරිවෙලායි කියලයි ආරංචි... (නි)
ජයා Thursday, 25 October 2012 02:26 PM
පෝස්ටරයක් ගහලා වගේ..!(නු)
චාමර Thursday, 25 October 2012 02:27 PM
ඇතුලට බැස්සනම් තමයි හොද?(නු)
රන්ජිත් Thursday, 25 October 2012 02:30 PM
උපවාසයට අලුත් ආරක්