වැඩිහිටි නිවාසයක සිටින ශීලා සෙනෙවිරත්න නම් අසූපස් හැවිරිදි ධනවත් කතකගේ බැංකු ගිණුම් 39කින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි කියන අලූත බැඳපු ජෝඩුවක් ඇගේ බැංකු ගිණුමෙන් තවත් රුපියල් විසි අට ලක්ෂයක් වංචා කැර ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට සැළ කළාය. කේ. දිනෙල්කා, එම්. ප‍්‍රනාන්දු හා ඇගේ සැමියා වන මහේෂ් පෙරේරාගේ ගිණුම්වල පිළිවෙළින් රුපියල් විසි ලක්ෂයක් හා තිස් ලක්ෂයක් තැන්පත් කැර ඇතැයි ද ඔවුන් රුපියල් ලක්ෂ 25කට ඉඩමක් ද රුපියල් ලක්ෂ 36කට හයිබි‍්‍රඞ් කාරයක් ද මිලට ගෙන අතැයි උසාවියේ දී කියැවිණි. මෙතෙක් රිමාන්ඩ් බාරයේ සිටි ඔවුන් රුපියල් 15000ක මුදල් හා රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදාහරින ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මහළු කතගෙන් තව ලක්ෂ 28ක් අරන්’
නිර්ණාමිකයි Wednesday, 21 September 2011 05:27 PM
වංචාව කෝටි ගානක් දඩුවම සතවලින්.