IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහේස්ත්‍රාත්ට පොකැට් ගැසූ නඩුව කල් යයි

වව්නියා මහේස්ත්‍රාත් ආශිර්වාදන් ඇලෙක්සි රාජා මහතාගේ පොකැට්ටුව පිට්පොකට් ගැසූ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළ ආර් ඒ දිනේෂ් හා සුනිල් සිල්වා තමන් නිවැරදිකරුවන් බව කොළඹ කෙටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ අද පැවසූව. ඇමෙරිකා ඩොලරයක් (රුපියල් 130) ඕස්ට්‍රේලියා ඩෝලර් 50 (රුපියල් 6600), ලිපිදුව්‍ය ද කොටුව දුම්රිය ස්ථානයේදී සොරකම් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කැරිනි. සාක්කි දීම සඳහා මහේස්ත්‍රාත්ට පෙබරවාරි 22 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කැරිණි.



අදහස් (0)

මහේස්ත්‍රාත්ට පොකැට් ගැසූ නඩුව කල් යයි

වරුණ Friday, 14 December 2012 01:53 PM

හොරා පිළිගනියිද තමන් හොරා බව? (නි)

:       0       0

උදයන්ත Friday, 14 December 2012 02:53 PM

ඒ නඩුවත් කල් දානවානම්. අපි ගැන කවර කතාද (දී)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 14 December 2012 03:41 PM

ඒ මහේස්ත්‍රාත් එදාට නිවාඩු දාල කොළඹ එන්න තවත් රුපියල් 1000ක් විතර වියදම් කරන්න වෙනවා. ඊට වඩා පික්පොකට් ගහපු කෙනාව නිදහස් කරනවා නම් ඔහුගේ රුපියල් 1000ත් ඉතුරුකරගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

බඩී Friday, 14 December 2012 03:38 PM

මෙහෙම පුංචි නඩුවක් අහන්නත් මෙතරම් කල් ගන්නවද? (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 04:16 PM

එතුමාට වවුනියාවේ ඉදලා එන්නත් සෑහෙන ගාණක් යයිනේ. (නි)

:       0       0

අසෝක Friday, 14 December 2012 05:04 PM

ඔන්න දැන් බලාගන්න පුලුවන් බුද්ධියද නීතියද හරි කියලා. (දී)

:       0       0

අංජන Saturday, 15 December 2012 02:29 PM

දැන් හැම නඩුකාරක් පස්සෙම බුද්ධි අංශය පන්නනව වගේ (දී)

:       0       0

සකු Saturday, 15 December 2012 03:53 PM

අපි ගැන කවර කතාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site