එක්සත් ජාතික පක්ෂ යාපන දිස්ත්‍රික් මන්ත්‍රි ටී. මහේෂ්වරන් මෝදර හින්දු කෝවිලක දී වෙඩි තබා ඝාතනය කළ බවට වැරැදිකරුවූ ක්‍රිස්ටෝපර් වැලන්ටයින්ට මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කෙළේය. ජුරි සභාවක් නොමැතිව නඩුව විභාග විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහේෂ්වරන් ඝාතකයා පෝරකයට
චින්තා Tuesday, 28 August 2012 10:27 AM
අයියෝ සල්ලි
නාලක Monday, 27 August 2012 07:32 PM
හොද වැඩේ
වරුණ Monday, 27 August 2012 01:45 PM
මහේෂ්වරන්ව ඝාතනය කරන්න එයාට තිබුණු වුවමනාව මොකක්ද? මේ ගැන සොයා බැලිය යුතුයි. (නි)
දයා-සවුදි Monday, 27 August 2012 02:05 PM
සුනාමියක් ලෙසින් ඝාතන රැල්ල වේගයෙන් ලංකාව ගිල ගනිමින් පවතිනවා. පෝරකය වහා ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
කසුනි Monday, 27 August 2012 10:56 PM
ඒක ඉතාම නිවැරදි තීරණයක්. උල තියන්නවත්, දියේ ගිල්ලලා මරන්නවත් ඕනි නෑ. ඒවා කලොත් අපිත් වනචාරී ජාතියක් වෙනවා. ඒ හින්ද හොඳම දේ නීතියේ හැටියට එල්ලලා මරණ ඒක. හැබැයි රජකාලේ මේ වගේ අයට මාරු දඬුවමක් දුන්න. දවසකට කසපාර 100 ගානේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම්. මෙයාල වගේ අයට දෙන්න ඕනි ඒ වගේ මැරි මැරී ඉපදෙන දඬුවමක්. (ස)
මොහොමඩ් Monday, 27 August 2012 02:17 PM
දඩුවම් දීලා වැඩක් නෑ...පෝරකය ක්‍රියාත්මක නොවුනොත්..(ස)
උදිත Monday, 27 August 2012 02:23 PM
මාර වැලන්ටයින් කෙනෙක්නේ මෙයා..(ස)
සමීර Monday, 27 August 2012 02:24 PM
කරුණාකර හරි කියන්න මේ පොරකය ලංකාවේ තියන එකක්ද කියල. මරණ දඩුවමට ලක්වූවන් ඇත්තටම පෝරකයට යවනවද? (ස)
ලලිත් - කටාර් Monday, 27 August 2012 03:02 PM
ලංකාව බුදු දහම තිබිලත් මෙච්චරටම පිරිහුණු රටක් වුණේ කොහොමද? (නි)
ලීල් Tuesday, 28 August 2012 12:51 AM
බුදුන්වහන්සේගේ ධර්මයේ හැටියට පෝරකය ලංකාවට සුදුසු නැහැ. (නි)
දියස් Monday, 27 August 2012 03:13 PM
පෝරකය නැත්නම් මිනීමරුවන්ව දාමු පාන් පෝරනුවට...(ස)
ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 03:57 PM
කළ කළ දේ පල පල දේ කියන්නේ ඕක තමයි (ස)
සහීහාර් Monday, 27 August 2012 04:01 PM
ඔව් දඩුවම් දෙන්න ඕන..(ස)
ආරි Monday, 27 August 2012 04:07 PM
ඇයි දෙයියනේ මෙයාල උල තියන්නේ නැත්තේ...(ස)
ඩියෝ Monday, 27 August 2012 04:30 PM
එල්ලලා මරන්න බැරිනම් දියේ ගිල්වලා මරන්න පුලුවන්නේ. (නි)
රොශාන් Monday, 27 August 2012 04:45 PM
ඔක්කොම එකයි වගෙයි. (නි)
කමල් Monday, 27 August 2012 04:59 PM
අන්න හරි
නදී Monday, 27 August 2012 05:11 PM
සමීරට තියෙන ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ. (නි)
prawin Tuesday, 28 August 2012 09:57 AM
වරදට දඩුවම