IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මහවිරු සැමරුම් ගැන ලංකාව ඉතාලි රජයට කියයි

කොටි සංවිධානයේ මහ විරු දිනය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට ඉතාලියේ කොටි හිතවාදීන් සැරැසෙයි. පලෙර්මෝ, රෙජිවිල්ලියා හා මියෙල්ලා (පලෙර්මෝ) නගරවල පැවැත්වීමට යති. කොටි සංවිධානය යුරෝපයේ ද තහනම් කර ඇත. රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා කීවේ, ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා කොළඹ විදේශ අමාත්‍යාංශය මේ ගැන දන්වන බවයි.



අදහස් (0)

මහවිරු සැමරුම් ගැන ලංකාව ඉතාලි රජයට කියයි

රෝහණ Wednesday, 12 September 2012 10:14 AM

මහවිරු නැවත පවත්වන්නේ නැහැ

:       0       0

ගනේෂ් Tuesday, 11 September 2012 10:23 PM

මේවා කැත වැඩ. එයාලට එයාලගේ වැඩක් කරගෙන ඉන්න දෙන්න. එයයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. (නි)

:       0       0

මේරී Wednesday, 12 September 2012 01:03 PM

කොටි නැටුම් තවමත් අවසන් නැහැ. සිංහල මිනිසුන් මේ වෙලාවේ එකට එකතු විය යුතුයි. (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 11 September 2012 04:58 PM

කියලා බලමු. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 12 September 2012 12:55 AM

මයික්ගේ කතාව ඇත්ත. දෙමළ අය කොහොමත් සිංහල අය එක්ක තරහයි. (නි)

:       0       0

ගිරිගෝරිස් Wednesday, 12 September 2012 01:01 AM

ඔවු ඔවු. මෙවුවාට නම් ආයෙත් ඉඩ දෙන්න හොඳ නැහැ බොලවුනේ. (නි)

:       0       0

ජගත් Thursday, 13 September 2012 10:42 AM

ලංකා මාතාවට ජයවේවා

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 11 September 2012 05:18 PM

තාම මේකට හරි උත්තරේ ලැබිලා නැහැ (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 12 September 2012 03:42 AM

කරලා බලමු. එදත් කොටියට විරුද්ධව පළමු වෙඩි මුරය තිබ්බේ ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ, මේක කරන්න කොහෙත්ම අපි ඉඩ තියන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 12 September 2012 04:17 AM

තහනම නමට විතරයි. (නි)

:       0       0

මයික් Tuesday, 11 September 2012 05:44 PM

කොටි ප්‍රශ්නේ ඉවර වුණාට වැඩක් නැහැ. සංවිධානය වෙලා උන් කරපු කියපු දේවල් නිතරම ප්‍රචාරය කරන්න ඕනෑ. ලෝක මට්ටමෙන් ප්‍රචාරය ගෙනියන්න ඕනෑ. එක ආණ්ඩුවේ වගකීමක්. යන විදිහට යුද්දේ ඉවරවුණාට ඔය කොටි තාම බලන් ඉන්නේ රටට වින කරන්න. හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය අරන් උන්ගේ මිනී මැරුම්, බෝම්බ ප්‍රහාර ඔක්කොම ප්‍රදර්ශනය කරන්න ඕනෑ. (නි)

:       0       0

කැටවල Tuesday, 11 September 2012 05:45 PM

වහාම නවත්වන්න. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 11 September 2012 06:07 PM

මේ අය ඇයි තවමත් මේ මිරිගුව පස්සෙන් දුවන්නේ? (නි)

:       0       0

ගුණරත්න Wednesday, 12 September 2012 03:05 PM

කොහොමද ගනේෂ් කැත වැඩක් වෙන්නේ? අල්කයිඩා එකටත් විරු සමරු තියන්න දෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site