IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක්

(සිතුම් මඩුකන්ද)

 
කොටි සංවිධානය නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ මහ විරු සමරුව අභිමානවත්ව සමරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය  ප්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් අලවා ඇතැයි වාර්තාවෙයි.



අදහස් (15)

මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක්

amith Sunday, 26 November 2017 08:08 AM

මුහුද කොමටද දිය දෝතක් බොන්න බැරි ජනපති මොකටද තීරණයක් ගන්න බැරි....

:       472       672

nuwan Sunday, 26 November 2017 08:39 AM

අපේ වීර හමුදාව ඇස් මස් දන් දීලා සටන් කලේ මේවා දකින්නද? බොහොම කණගාටු වෙනවා මේ රජය ගැන!

:       44       1333

ravi Sunday, 26 November 2017 09:23 AM

ත්‍රස්තවාදීන්ට සැමරුම් අවශ්‍ය නැහැ... දැන්වත්, මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ. මෙහෙම ගියොත් බින් ලාඩන්ටත් මේ වගේ වෙයි.

:       0       243

BamunuarachchiTuesday, 28 November 2017 02:46 AM

"මෙයාලට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ." නැහැ මෙයාල තේරුම් ගන්න ඕනේ. නැතිනම් නැවත තුවක්කුවෙන් තමයි තොරාදෙන්න වෙන්නේ.

:       0       0

Lal Sunday, 26 November 2017 10:32 AM

වෙඩිකාලා මඩකාගෙන මැරිලා අපායට තොලිංචි වෙච්ච වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙක්ද?

:       0       270

BamunuarachchiSunday, 26 November 2017 01:14 PM

ඔව්, කෙලෙහිගුණ දන්නවට දෙමළුන්ට යුද්ධය පැරදුණත්, වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියා මහාවිරුවෙකි. එ්ත් ලංකාව හෙල්ලූ වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ලෝකේ දරුණුම ත්‍රස්තවාදියා මරා දැමූ සිංහල නායකයා ලංකාවේ 62 ලක්ෂයකට නිකම්ම නිකන් මිනිසෙකි. සිංහලයෝ මෙතරම් ගුණමකුද? මම දෙමළෙක් වුණා නම් කියා සිතේ...

:       1       435

fairoos Sunday, 26 November 2017 11:49 AM

අැයි රජය නිශ්ශබ්ද?

:       0       76

BamunuarachchiSunday, 26 November 2017 01:16 PM

වෙන මොනවා කරන්නද? දෙමළුන් දන්නවා මේ ගොල්ලන්ට මුකුත් කරන්න බැරිබව....

:       0       153

indika Sunday, 26 November 2017 12:21 PM

ඕකට අවසර දෙන්න ඕනේ. හැබැයි නම වෙනස් කරලා "බලහත් කාරයෙන් බදවාගෙන මරා දමන කොල්ලන්, කෙල්ලන් සැමරීම" කියලා.

:       1       29

himal Sunday, 26 November 2017 12:51 PM

මේ සරසවියෙන් කරපු ඉල්ලීමක් නෙවෙයි. දකුණේ අන්තරේ වගේ උතුරේ ඉන්න කෝන්තරයෙක් කරපු වැඩක්. ඇයි අන්තරේට බැරි මේවාට එරෙහිව යමක් කරන්න? මොකද ඔවුන් පෙනී ඉන්නේ ලංකාවේ සරසවි සිසුවාගේ එකම නියෝජිත විදිහටනේ.

:       1       114

කසුන්Sunday, 26 November 2017 02:33 PM

හිමාල් බලාපොරොත්තු වුනේ මෙහෙ අන්තරේ කට්ටිය යාපනයට ගිහිල්ලා යාපනේ ළමයින්ට හොඳට සලකලා ඒවි කියලද? ඇයි තමුන්ට බැරිද තමුන් රැකියාව කරන තැනින් ඉවත් වෙලා, කට්ටියක් හොයාගෙන ගිහිල්ලා ඒ වැඩේ කරල එන්න. බළලුන් ලවා කොස් ඇට බාවන්න හදන එක නිවට වැඩක්. අන්තරේ වේවා... නොවේවා කැම්පස් කට්ටිය කවුරුත් මේකට විරුද්ධයි. මේ රටේ ආණ්ඩුවක්, හමුදාවක් නැද්ද මේවට පිළිතුරු දෙන්න. තමාටත් කොන්දක් නැද්ද තමා පත්කරගත් ආණ්ඩුවලට බලකරන්න... මේවට විසඳුම් දෙන්න කියලා. එහෙම නැතිව ඉරිසියාව ප්‍රදර්ශනය කරන්න එපා.

:       95       14

himalMonday, 27 November 2017 04:23 AM

අන්තරේට කඩේ යන්නෙ නැතිව දෙයක් දැනගෙන කතාකරන්න. 1971දි, 1987දි ලංකාවේ දකුණේ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරලා ඒ ත්‍රස්තවාදීන්ව අර විරුවො, මේ විරුවො කියලා සමරනවා. කාගේ අනුග්‍රහයෙන්ද? කවුද මේ කුණු කන්දල් සරසවි තුලට ගෙනාවේ?ඒ ගෙනාපු අයම තමයි මේවටත් වග කියන්න ඕන.

:       0       0

Bamunuarachchi Sunday, 26 November 2017 01:08 PM

යුද්ධය පැරදුණත් කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන් වෙනුවෙන් කල සේවය දෙමල මිනිසුන් අගය කරනවා. එමනිසා සියලු බාධක මැද කොටි සංවිධාන නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව සමරන්න හදනවා. නමුත් ලංකාව අවුරුදු 30 සෙලවූ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා කියා ලෝකයම කියූ මේ කොටි නායකයාව රටේ බලය අරන් අවුරුදු 4 කින් පරලොව යැවූ අපේ සිංහල නායකයාව සමරනවා වෙනුවට... ගරහන සිංහලයෝ 62 ලක්ෂයක් මෙරටේ ඉන්නවා කියලා දන්නා දෙමළුන් හිනාවෙනවා ඇති. මහින්ද මහතාණෙනි, ඔබේ වැරදි තිබුණත් ඒ වැරදි අමතක කර අපි 57 ලක්ෂයක් ඔබට නමස්කාර කර ඇත. එය පිළිගන්න.

:       15       544

Terrance Sunday, 26 November 2017 05:53 PM

පැරිස් වලත්(La chappel ) වල ප්‍රභාකරන්ගේ මහවිරු දිනය ගැන දෙමල ජනතාවගේ කඩවල් වල ප්‍රසිද්දියේ පොස්ටර් අලවලා තියෙනවා.

:       0       0

Gobbaya Sunday, 26 November 2017 11:04 PM

මෝඩ වැඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site