දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් වරායේදී අන්තර්ජාතික ප්රවාහන සම්මේලනය භාරයට ගත් ලංකා මහපොළ නැව මුදාහැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. සේවකයන් 25 දෙනකුට නොගෙවූ වැටුප් බැංකුවේ තැන්පත් කිරීමට නෞකාව කුලියට ගත් සමාගම කටයුතු කිරීමත් සමග එම නැව මුදාහැර ඇත.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘මහපොළ’’ මුදාහරියි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 10 June 2012 07:16 PM
සේවකයින්ට පඩි ගෙවන්නේ නැහැ කියලද නැව අන්තර්ජාතික ප්රවාහන සම්මේලනය භාරයට අරගෙන තියෙන්නේ?ඇයි මේ සේවය බංකොලොත් වෙන්න හේතුව?මෙහි කිසියම් අනිසි දෙයක් සිදුවී ඇත්ද?මේ සියළු කරුණු පිළිබඳ සවිස්තර තොරතුරු හැකිනම් ගෙන එන්න
අලිබබා Sunday, 10 June 2012 07:51 PM
හප්පෝ ඇති යාන්තමි. දැන් ඉතින් බැංකුවට ගිහිල්ලා තැමිපත් කොරපු වැටුප අරගන්නයි තියෙන්නේ.
Tuesday, 12 June 2012 04:10 PM
පරණ සීමන් කෙනෙක් හැටියට මට හරිම සන්තෝශයි............... ඒ වචනේ තව තේරුමක් තියනවා........
අමිල Sunday, 10 June 2012 08:43 PM
කුලියට ගත් හාදයන්වනේ අල්ල ගන්න ඕනේ
පොතේ ගුරා Sunday, 10 June 2012 08:44 PM
අනේ වාසනාවන්!
හේවාවිතාරන Monday, 11 June 2012 12:34 AM
අපේ සීමන්ලට දෙයියන්ගෙම පිහිටයි...
හේවාවිතාරන Sunday, 10 June 2012 11:57 PM
පරණ සීමන් කෙනෙක් හැටියට මට හරිම සන්තෝශයි