IMG-LOGO

මිහින් ලංකාවට තව පියාපතක්

මිහින් ලංකා ගුවන් සේවයට අද අලුතින් ගුවන් බසයක් එක් විය. මගීන් 210කට ගමන් කළ හැකි A 321-200 මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් කුලී පදනම මත මිලදී ගෙන තිබේ. මේ යානය සමග මිහින් ලංකා ගුවන්යානා තුනක් ඇත. ඉදිරියේදී කොළඹ සිට දිල්ලි දක්වා සතියකට ගමන් වාර පහක් ද, එම ගමන්වාරවලින් දෙකක් නේපාලයේ කත්මන්දු දක්වා දීර්ඝ කිරීමටද ගුවන් බලධරයෝ බලාපොරොත්තු වෙති.



අදහස් (0)

මිහින් ලංකාවට තව පියාපතක්

ගුණසේකර Saturday, 25 August 2012 03:44 PM

ඔන්න තවත් පියාපතක්..නෑ නෑ.. ජනතාවගේ පොකට් එකට තට්ටුවක්.....ජය වේවා !!

:       0       0

සිල්වා Saturday, 25 August 2012 04:19 PM

මිහින් ලංකා එකත් ශ්‍රී ලංකන් එකට එකතු කරානම් රටට වෙන පාඩුව අඩු කරගන්න පුළුවන් , අපේ රට ණය වෙලා තියෙන්නේ ‍‍‍..කරුණාකර අපේ අනාගත පරපුරෙහි අනාගතය අදුරු කරන්න එපා..(ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 25 August 2012 04:21 PM

නොදියුණු ගුවන් සමාගම් දෙකක්ම දැන් අපිට තියනවා , කාටද ආඩම්බර. සමහරුන්ටනම් සතුටු ඇති . මීට වඩා හොද නැද්ද අපේ මේ පුංචි රටට දියුණු හොද එක ගුවන් සමාගමක් තිබුණොත් ...(ස)

:       0       0

කසුන් Saturday, 25 August 2012 04:38 PM

ජනතාව මත තවත් බදු බරක් වගේ

:       0       0

නාලක Sunday, 26 August 2012 11:21 AM

සන්තෝසයි නියම වැඩක්

:       0       0

නිරෝෂණ Saturday, 25 August 2012 05:18 PM

මිහින් ලංකාවට සුභපැතුම්

:       0       0

වසන්ත Saturday, 25 August 2012 05:18 PM

එයා බස් එලක් නියමයිනේ

:       0       0

නජිත් Saturday, 25 August 2012 05:23 PM

ශා ශෝක්නෙ

:       0       0

නිර්මල Saturday, 25 August 2012 05:23 PM

අපිට මොකටද අනේ ඔය තරම් ගුවන් යානා

:       0       0

nishaantha Saturday, 25 August 2012 05:23 PM

ජනතාවට තවත් බරක්ද

:       0       0

නාලක Saturday, 25 August 2012 05:18 PM

මේවයේ යන්න අපිට පින නැහැ

:       0       0

ලලිත් Saturday, 25 August 2012 05:24 PM

නියමයිනේ ආසයි යන්න

:       0       0

රම්‍යා Saturday, 25 August 2012 05:25 PM

අපි අගයනවා ඒ වැඩේ

:       0       0

උදය Monday, 27 August 2012 01:31 AM

තවත් පියාපතක් දුන්නොත් තවත් හොදයි (නි)

:       0       0

චන්දිම Sunday, 26 August 2012 01:35 PM

මගේ සුභ පැතුම් මිහින් ලංකා! (නි)

:       0       0

කින් බෙනට් Saturday, 25 August 2012 06:11 PM

තවත්එකතු වේවා (දී)

:       0       0

මනීෂා Saturday, 25 August 2012 07:13 PM

උණුසුම් සුබ පැතුම් (දී)

:       0       0

කුෂාන් Monday, 27 August 2012 07:07 AM

අපේ රටේ කොච්චර ඉන්නවද කන්න නැතුව? මේ නාස්ති කරන්නේ අපේම මුදල් නේද දෙයියනේ? (නි)

:       0       0

සුමුසු Saturday, 25 August 2012 08:35 PM

හොද වැඩක් (දී)

:       0       0

ධම්මික-සෞදි Saturday, 25 August 2012 08:50 PM

අනේ හොදයි. හොද දෙයක්. ඒත් මේක හරියට කළමනාකරණය කරයිද කියන එක තමයි ගැටලුව. නමුත් සූභවාදීව බලමු. යුද්ධය ඉවර කළා වාගේම රටත් දියුණු කරයිද කියලා. (නි)

:       0       0

බන්දුල Saturday, 25 August 2012 09:43 PM

රටට තවත් බරක් වෙයිද? (නි)

:       0       0

සේනානායක Saturday, 25 August 2012 10:52 PM

හිමින් ලංකානේ ඉතිං කොහොමත්. ඒ නිසා තේරුමක් නැහැ. (නි)

:       0       0

වාද්දුව Saturday, 25 August 2012 01:40 PM

වැඩේ නම් හොදයි අපිට බදුබර දැනෙන්න තියන්න එපා

:       0       0

රවී Saturday, 25 August 2012 01:47 PM

ලංකාවට කන්නද මේ තරම් ගුවන් යානා

:       0       0

ජනක Saturday, 25 August 2012 01:43 PM

ඇත්තටම සතුටුයි‍ .අපේ රටේ දේවල් දුප්පත් අපිට ගොඩක් වටිනවා.....ස්තූතියි‍‍‍....(ස)

:       0       0

ඩබ්.ඒ.ප්‍රභාත් Saturday, 25 August 2012 01:43 PM

ලොක්කට තවත් හොඳයි. (ස)

:       0       0

ඉනෝකා Saturday, 25 August 2012 01:49 PM

අනේ මන්දා ඉතින් මම අහින්සක්යිනේ

:       0       0

සිසිර Saturday, 25 August 2012 02:00 PM

පාඩු ලබනවා කියනවනම් තව එකක් මොකටද ???(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ සිට Saturday, 25 August 2012 02:06 PM

ජයවේවා...!(ස)

:       0       0

සුසිල් Sunday, 26 August 2012 06:02 PM

කරුණාවෙන් ඉල්ලා සිටිනවා පුලුවන් නම් ඩුබායි වලට තිබෙන ගුවන් ගමන් අබුඩාබි දක්වා දීර්ඝ කරන ලෙස (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ සිට Saturday, 25 August 2012 02:13 PM

හැකිනමි මිලානෝ නඟරයටත් එක ගමන් වාරයක්වත් එන්න.(ස)

:       0       0

යොහාන් Saturday, 25 August 2012 02:15 PM

පමා නොවී යා හැකි එකක්ද ?(ස)

:       0       0

කාලිංග Saturday, 25 August 2012 02:22 PM

මොන පියාපතක්ද පියාපත් දෙකක් තියෙනවා ගුවන් යානයකට

:       0       0

නසීර් Saturday, 25 August 2012 02:23 PM

වැඩි දියුණු කරන්න හිමින් සැරේ මේ ගුවන් සේවාව

:       0       0

ලංකා Sunday, 26 August 2012 04:43 AM

මිහින් ලංකා -අහස අපට. (නි)

:       0       0

නලින් Saturday, 25 August 2012 02:23 PM

ඔහොම හොදා හිමිහිට යන්........ හිමිහිට යන්........ ජය වේවා !!!(ස)

:       0       0

සරත් ගාල්ල Saturday, 25 August 2012 02:27 PM

අපි මිහින් ලංකා එකට සුබ පතනවා. (ස)

:       0       0

හේමන්ත Sunday, 26 August 2012 06:24 AM

රටේ ඉන්න හැමෝම ලෝභ අය වගෙයි පේන්නේ. හැම වෙලාවෙම හොයන්නේ මිළ අඩු දේවල්. (නි)

:       0       0

ජයසිරි Saturday, 25 August 2012 02:28 PM

මිහින් ලංකා එකට සුභ අනාගතයක්..(ස)

:       0       0

නිලූප් Saturday, 25 August 2012 02:36 PM

මොකද දෙයියනේ මිහින් කියල එකක් කරන්නේ, ඕකත් ශ්‍රී ලන්කන් එකට එකතු කලානම් හරිනේ. ඕකටත් දැන් ඉතින් ඉදියි 1000 ක් විතර සේවකයෝ. පිස්සු විකාර (ස)

:       0       0

සරත් Saturday, 25 August 2012 02:37 PM

ගොඩක් ලාබයිලුනේ...(ස)

:       0       0

නිරෝ Saturday, 25 August 2012 02:33 PM

වැඩේනම් හොඳයි..ඇරියස් වෙලා උස්සන් යයිද දන්නේ නෑ..(ස)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 02:38 PM

මිහින් ලංකා තමයි දෑන්ට තිබෙන අඩුම ගණන් අය කරන ගුවන් සමාගම. ඒ නිසා විදේශ රටක ජීවත් වන අපට හුගක් සතුටුයි. කරුණාවෙන් ඉල්ලා සිටිනව පුලුවන් නම් ඩුබායි වලට තිබෙන ගුවන් ගමන් අබුඩාබි දක්වා දීර්ග කරන ලෙස.(ස)

:       0       0

සුමෙදා Saturday, 25 August 2012 02:45 PM

විකාර වැඩ

:       0       0

නාලක Saturday, 25 August 2012 02:51 PM

අත්පිට මුදලටද නයටද ගත්තේ

:       0       0

වරුණ Saturday, 25 August 2012 03:14 PM

ජනතාව තවත් අසරණ කරනවා

:       0       0

කමල් Saturday, 25 August 2012 03:12 PM

අයියෝ සල්ලී................(ස)

:       0       0

නිකුම් Saturday, 25 August 2012 03:18 PM

මොකද්ද මේ වැඩේ තේරුම

:       0       0

මොහොමඩ් Saturday, 25 August 2012 03:19 PM

ගුවන්යානා 2 ක් තිබිලා කෝටි 700 ක් පාඩු කරගත්තා. තව 1 ක් අරගත්තම කෝටි කීයක් පාඩු වේවිද දන්නේ නෑ....(ස)

:       0       0

පුවීන් Saturday, 25 August 2012 03:25 PM

සමහරුන්ගේ ඇස්වල කටු අනිනවා වගේ වෙනවා මේවා දකිද්දි .රටටක ගුවන් සමාගම් කිහිපයක් තියෙද්දි ..බය වෙන්න එපා .ප්ලේන් වැඩි වුණා කියලා ප්‍රයිවට් බස් වගේ වෙන්නේ නෑ....(ස)

:       0       0

බර්නාඩ් Saturday, 25 August 2012 03:26 PM

අයියෝ සල්ලි

:       0       0

කැටවල Saturday, 25 August 2012 03:32 PM

ජය වේවා !(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 386 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 270 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site